එතෙර හාම්පුතුන්ගේ හිරිහැර නිසා ගමරට ගෙන්වා ගන්නැයි ශ්‍රී ලාංකිකයෝ 899 දෙනෙක් විදේශ අමාත්‍යාංශයට පැමිණිලි කළහ. ඉන් 473 දෙනෙක් ගෙන්වා ගනු ලැබූහ. ඉතිරි පිරිසේ පැමිණිලි විභාග කැර අවසන් වී නැතැයි ද වැඩිම පැමිණිලි සෞදි අරාබියෙන් යැයි ද කොන්සියුලර් අංශය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd