සබරගමු සරසවියේ ශිෂ්‍ය උපදේශක වෛද්‍ය සංජීව ප‍්‍රසාද් ජයවීරගේ නිවෙසට හා වාහනයට හානි කළ සිසුන් සොයා නීති මගින් කි‍්‍රයා කිරීම අරඹන තුරු අධ්‍යාපන කටයුතුවලින් ඉවත්වන බව එහි ආචාර්ය මණ්ඩලය කියයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෞද්ගලික විශ්ව විද්‍යාලවලට දැම්ම නම් ඒවට යන ළමයි උවමණාවෙන් ඉගෙන ගනියි. මේ වගේ පිස්සු නටන්නෙ නැතිව
අපි ඔබ සමග ..............
මූසිලල තමයි එන්නේ සංජිව මහතාතයා.
මම පරිපාලන නිලධාරියක් වශෙයන් ගත්ත තීරණ වලට ශීෂ්‍යයන් අකමැති ඇති.මේක මම කරපු දේවල් වලට ලැබුන දෙයක් විදියට මම බාර ගන්නවා...