විද්වත් කමිටුව මගින් මෙවර අපොස උසස් පෙළ (පැරණි සහ නව නිර්දේශ) ඉසෙඩ් ස්කොර් කඩඉම් ලකුණු ක්‍රමය ගණනය කැර ඇත්තේ හරියට පොහොසතා තවත් පොහොසත් වන විදියටත් දුප්පතා තව තවත් දුප්පත් වන විදියටත් යැයි ශ්‍රී ලංකාවට එම ක්‍රමය හඳුන්වා දුන් මහාචාර්ය රෆිල් ඕ තටිල් මහතා කොළඹ මහජන පුස්තකාලයේ දෙසුමකදී ප්‍රකාශ කළේය. ඔහු පේරාදෙණිය සරසවියේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වරයෙකි. අධිකරණය මේ ගැන විශේෂඥ මතය විමසතොත් සිසුන් වෙනුවෙන් සාක්ෂි දීමට ඉදිරිපත් වන බව ද මහැදුරු කීවේය. පෙර වතාවන්හි ඉසෙඩ් ස්කෝර් නිවැරදි බවද මහැදුරු සඳහන් කළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහාචාර්ය තටිල් කියන්නේ මේ ගැන (Z-ස්කෝර්) ලංකාවේ ඉන්න හොඳම එක්කෙනා. එයාව පැත්තකට දාලා, විභාග ප්‍රතිපල අවුල් කරපු එක ගැන දැන්නම් ලොකු සැකයක් එනවා
ළමයින්ගෙ මොළෙත් එක්ක නේද අනේ මේ සෙල්ලම් කරන්නෙ? ඉතින් ලංකාව දියුණුවෙයිද?
ඉසෙඩ් කෝර් හැදුවේ කවුද
දරුවන්ගේ අනාගතය එක්ක නේද මේ සෙල්ලම් කරන්නේ.
රටත් කනවා අධ්‍යාපනයත් කනවා.
නැවත උසස් පෙළ විභාගය පිළිවෙළකට තිබ්බනම් හොදයි වගේ
ජන්දය කචදද
අපි අසරණ වෙලා වගේ අපිට දැනෙනවා
මහාචාර්යතුමනි ඔබේ හෙළිදරව්වට ස්තුතියි.
රටේ අනාගතය ගැන දුකයි
පළමු වැරැදිකරුවා වන්නේ මෙවැනි පටලැවිලි ක්‍රමයක් නිර්මාණය කරපු කෙනා තමයි
පරණ විදියටම ලකුණු අනුව හැමෝටම තේරෙන ක්‍රමයකට ළමයින්ව තෝරා ගන්නේ නැතිව මේ ක්‍රම ගෙනාපු අයට තමයි එළව එළවා දඩුවම් දෙන්න ඕනා
අනේ අපොයි , මේ මොනවද වෙන්නේ .....
කොයි දේශපාලකයාගේ ළමයා හෝ ඥාතියාව විශ්ව විද්‍යාලයට දාගන්න ඕන වුනාද සොයා බැලීමෙන් ඇත්ත තත්වය සොයාගත හැකිවනු ඇත
මේකට දොස් කියන්න එපා. රටට සුදුසු විදියට තමයි මෙවර " Z score" එක හදල තියෙන්නේ. මහාචාර්යයතුමා හරියටම කියල තියෙන්නේ "පොහොසතා තවත් පොහොසත් වන විදියටත් දුප්පතා තව තවත් දුප්පත් වන විදියට"
උසස් පෙළ ගණිත විෂය හැදෑරු නංගිලා මල්ලිලාට උණත් පුළුවන් ඔය එක හදාගන්න, ඒකට ඕන තමන්ගේ ලකුණුයි අනිත් සේරමගෙයි ලකුණු ටිකයි. විභාග ක්‍රම දෙකක් නිසා (weighted average) සරල ලෙස සාධාරණයක් කරන්න පුළුවන්. ඒ වුණාට බලධරයන් අලුත් විෂය නිර්දේශය මිට වසර දෙකකට කලින් හදුන්වාදෙනවිට මෙවැනි ගැටළුවක් මතුවන බව අවබෝධ කරගෙන, "සුත්‍රය" හදාගත්තානම් අද මෙවැනි ගැටළුවක් මතුවන්නේ නෑ.
දූදරුවන්ගේ බලාපොරොත්තුව..
ලැජ්ජයි.
මේවට වගකිවයුතු අය බබාලද
හරිම නකරයි.
සුභපතිමි මහත්මයාණනි.
දෙයියෝ සාක්කි
රටත් කනවා අධ්‍යාපනයත් කනතා
ඉසෙඩ් ස්කොර් විවේචනය කරල මොනව කන්න වෙයිද දන්නේ නෑ.