මත්පැන් බී ප‍්‍රසිද්ධියේ අශික්ෂිත ලෙස හැසුරුණු කතකට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා රුපියල් 2500ක දඩ නියම කළේය. කොළඹ වොක්ෂෝල් වීදියේ ආ ගිය මිනිසුන්ට නොසරුප් ලෙස බැන වැදී ඇතැයි පැමිණිල්ල ඉදිරිපත් කළ කොම්පඤ්ඤවීදිය පොලිසිය උසාවියට කියා සිටියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතට තිත. දැන් කාන්තාවත් බීල පාරේ ජෝකි නටනවා.
ඉස්සර නම් ඔය වගේ දෙයක් වුණ ගමන් බැණුම් ඇහුවේ ප්‍රේමෙට දස කම් කරපු මහත්තයනේ. අනේ ඒකට දැන්?
අරක්කු, සිගරැට් කොම්පැණිවලට නිදහස දුන්න හොදටම ඇති. අම්මලාව බේරා ගන්න ඉදිරිපත් වෙන්න
අනේ අනේ මේක පුදුම සමාජයක් තමයි. දැන් කාලේ ගැහැණුත් බීලා පිස්සු නටනවා. අබුද්ධස්ස කාලේ
උපරිම දඩුවම් දිය යුතුයි