සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකානු පිල අතර පාල් නුවරදී දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයේ (දිවා/රාත‍්‍රී) පළමුව පන්දුවට පහර දෙන දකුණු අප‍්‍රිකානු පිල  ඕවර 25 ක් අවසානයේදී කඩුලූ 1 ක් දැවී ලකුණු 129 ක් ලබා සිටියේය.ඒ වන විට හසීම් අම්ලා (නොදැවී 55) සහ ජැක් කලිස් (නොදැවී 60) අර්ධ ශතක ලබමින් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 120 ක නොබිදුණු සබඳතාවක් පවත්වමින් සිටියහ. ගේ‍්‍රඒම් ස්මිත් දවාගත් ලසිත් මාලිංග අද සහභාගිවන්නේ සිය එක්දින දිවියේ 100 වැනි තරගයටයි.  ජැක් කලිස්