රත්මලානේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයයේ උපාධිය හැදෑරීමට සාමාන්‍ය ජනතාවට ද මේ වසරේ සිට ඉඩ ලැබෙන බව උපකුලපති මේජර් ජනරාල් මිලින්ද පීරිස් කියයි. ගුවන් යානා ඉංජිනේරු ශිල්පය හා නාවික ඉංජිනේරු ශිල්පය හැදෑරීමට ඇති එකම සරසවිය මෙයයි. එහි සියලු පාඨමාලා මුදල් ගෙවා හැදෑරීමට හැකි බව ද උපකුලපති කියයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක නම් හොඳ වැඩක්. අනිත් සරසවිත් මේක අනුගමනය කරන්න ඕනෙ. උසස් පෙළ ඉහලින් සමත් වෙන අයට ශිෂ්‍යත්ව දෙන්න ඕනෙ. අනිත් අය මුදල් ගෙවා ඉගෙන ගත යුතුයි. අනිත් එක පූර්ණ කාලීන සහ අර්ධකාලීන පාඨමාලා තිබිය යුතුයි, එතකොට කෙනෙකුට රැකියාවක් කරන ගමන් ඉගෙන ගන්න පුලුවන්.
මේකනම් ලොකු පිනක්. දක්ෂ ළමයින්ගෙත් පිනක්.(ස)