නිධානයකින් ගත් රත‍්‍රං තැඹිලි ගෙඩියක් බව කියන කෞතුක වස්තුවක් කැකිරාව පොලිස් මුරපොළේදී මාරු කළැයි සැකපිට එහි ස්ථානාධිපති හා කොස්තාපල්වරු දෙදෙනා කැකිරාව මහේස්ත‍්‍රාත් දර්ශන ද සිල්වා මහතා විසින් ලබන 18 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ. උප පරීක්‍ෂක ටී.එම්. කමල්සිරි ඒකනායක, කොස්තාපල්වරුන් වන ගැමුණු සේනාරත්න හා සම්පත් ගංගාසිරි ඔවුහුය.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියෙ මහත්වරුත් මෙහෙම නම් සාමාන්‍ය මිනිසුන් ගැන කුමන කථාද? අපේ පොලිසියට ගිය කලක්