සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකානු පිල අතර පාල් නුවරදී දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයේ (දිවා/රාත‍්‍රී) ලකුණු 302 ක ඉලක්කයක් හඹා යන ශ‍්‍රී ලංකා පිල ඕවර 15 ක් අවසානයේදී කඩුලූ 8 ක් දැවී ලකුණු 33 ක් ලබා දැවැන්ත පරාජයක අබියස සිටියි. අන්තර්ජාතික එක්දින තරගයක කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වනුයේ ලකුණු 35 කි. ඒ 2004 වසරේදී ශ්‍රී ලංකා පිල හමුවේ සිම්බාබ්වේ පිල ලකුණු 35 කට දැවී යාමයි. ශ්‍රී ලංකා පිලේ පළමු පිතිකරුවන් පස් දෙනාම ලකුණු 6 ක් තුළ දැවී ගියහ.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටින් ගහන්නෙ නැතිව පිත්තෙන් ගහන්න කියමුද? එතකොට හරි
ක්‍රීඩාවට දේශපාලනය පැමිණි විට සිදුවන දේ.