තම අසූ පස් හැවිරිදි සොහොයුරිය ශීලා සෙනෙවිරත්න වැඩිහිටි නිවාසයක සිටියදී ඇය සමග යාළු වූ තරුණ ජෝඩුවක් ඇගේ රුපියල් එක්කෝටි පහළොස් ලක්ෂයක් වංචා කළැයි මොරින් සෙනවිරත්න ශ්‍රී ලංකාවේ පළමු ජනපති නීතිඥවරිය කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා හමුවේ කියා සිටියාය. දිනෙල්කා එම්. ප‍්‍රනාන්දු හා ඇගේ සැමියා වන මහේෂ් පෙරේරා සැකකරුවෝය. තම සොහොයුරිය ඔවුන්ගේ නිවෙසට කැඳවාගෙන ගොස් ඇගේ බැංකු ගිණුම්වල මුදල් ගෙන, රුපියල් ලක්ෂ පනස් එකකට ඉඩමක් හා හයි බි‍්‍රඞ් කාරයක් ද මිලට ගෙන ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය. පාර්ශ්ව දෙකම කාරයට අයිතිවාසිකම් කියයි. එහෙයින් උසාවියේ ඇති එම රිය දිරාපත්වීම වැළැක්වීම සඳහා එය වෙන්දේසි කර මුදල් උසාවියේ තැන්පත් කළ හැකියැයි මහේස්ත‍්‍රාත්වරයා යෝජනා කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd