නිදහස් අධ්‍යාපනය රැක ගැනීම හැර වෙනත් දේශපාලන අරමුණු නැතැයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ කැඳැවුම්කරු සංජිව බණ්ඩාර මහතා අද කොළඹදී පැවැසීය. ශ්‍රී ලංකාව ටියුනිෂියාවක් හෝ ලිබියාවක් කිරීමට තමන්ට අවශ්‍ය නැති බව ද එවැනි අවශ්‍යතාවක් ඇතැයි කියනුයේ අධ්‍යාපන ඇමැති ඇතුළු පිරිසක් බව ද සිසු ප්‍රශ්න අද විසැඳුවොත් හෙට සිට තම උද්ඝෝෂණ නතර කරන්නේ යැයි ද ඔහු කීවේය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ අධ්‍යාපනය කෑව ඇති. දැන්වත් නවත්වන්න.
ඒක හොඳ වැඩක් !!!