දෙමටගොඩ සමාගම් අධ්‍යක්ෂ වරයකු (54) රුපියල් එක් කෝටි දාහත් ලක්ෂයක රන් බිස්කට් 18 ක් (ග‍්‍රෑම් 1800) අධෝමාර්ගයේ සඟවාගෙන ඉන්දියාවේ මුම්බායි නගරයට යෑම සඳහා ගුවන් යානයට නගිද්දී අල්ලා ගැනීමට රේගුව අද අලූයම සමත්විය. තමා ළඟ රන් බිස්කට් නැතැයි කී ඔහු ලවාම ඒවා එළියට ගත් බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ දයාවංශ සේනාරත්න හා රේගු අධිකාරී ඞී.ආර්. ලක්ෂ්මන් මහත්වරු කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නේ නැහැ කියලා කියන්නේ ඕකනේ.
සමාගම් අධ්‍යක්ෂ අදායම් මාර්ගය කරගත් හැටි අපූරුයි
ගුද මාර්ගය ආදායම් මාර්ගයක් කරගෙන.