බකමුණේ නව අධිකරණ ගොඩනැඟිලි හැදීමට අනවසරයෙන් ගෙනවුත් තුබූ පලු, තේක්ක, හල්මිල්ල හා කොස් දැව තොගයක් සැකපිට අත්අඩංගුවට ගත් බව කියන වනජිවී හා වන සංරක්ෂණ නිලධරයෝ කියති. කොස් හැර සෙසු දැව රක්ෂිතයෙන් හොරෙන් කපන්නට ඇතැයි සැක කෙරේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කාලේ වනේ වාසේ
නඩුත් හමුදුරුවන්ගේ බඩුත් හමුදුරුවන්ගේ
නඩුඅහන්න හරි ලෙහෙසි වෙයි.
ලංකාවේ හැටි ඔහෝම තමයි
අනේ අපේ රටට මොකද වෙලා තියෙන්නේ
රට යන අත
අනේ අපොයි