සුදු කොඩි නඩුවේ තීන්දුවට එරෙහිව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ගොනු කළ අභියාචනය සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම්කර ඇත. අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, නිමල් ගාමිණී අමරතුංග, කේ. ශ්‍රී පවන්, පී.ඒ. රත්නායක, ප‍්‍රියසාද් ඩෙප් යන විනිසුරුවරු ඊට අයත් වෙති. ඉකුත් නොවැම්බර් 18 වැනිදා දීපාලි විජේසුන්දර සහ සුල්ෆිතාර් රසීක් විනිසුරුවරු ෆොන්සේකා වැරදිකරු කැර තුන්වසරක සිර දඬුවමක් සහ රුපියල් 5000 දඩයක් නියම කළහ. විනිසුරු ඩබ්ලිව්.ටී.එම්.පී.බී. වරාවැව ඔහු සියලූ චෝදනාවලින් නිදහස් කෙළේය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු දහම අනුව තීන්දුව දුන්නොත් හොඳයි.
ලෝක විනාශය දැන් ලගයි. එතකොට ඔක්කොම නිදහස ලබයි
කැකිල්ලේ තීන්දුවක් නොවේවා...!
සත්‍ය කවදා හරි ජය ගන්නවා