පේරාදෙණිය සරසවියේ අද සාමකාමී උද්ඝෝෂණ දෙකක් පැවැත්වූ බව එහි පශු වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය කියයි. ආණ්ඩුව මගින් දිගින් දිගටම සිදුකරන සිසු මර්ධනයට එරෙහිව ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමය විසින් ගලහ මං සංධියේ එක් උද්ඝෝෂණයක් ද, පන්ති තහනමට ලක් කළ ශිෂ්‍ය සංගම් නියෝජිතයන් දෙදෙනාගේ පන්ති තහනම ඉවත් කරන්නැයි ඉල්ලමින් පශු ව්‍යෛ පීඨ ශිෂ්‍ය සංගමය විසින් අනෙක් උද්ඝෝෂණය ද පැවැත්වූ බව ශිෂ්‍ය සංගමය පවසයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd