පන්ති තහනමට ලක්වූ ශිෂ්‍ය භික්‍ෂූන් පිළිබඳ පරීක්‍ෂණ පමාවෙතියි අනුරාධපුර බුද්ධශ‍්‍රාවක විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුහු 70 දෙනෙක් පමණ අද උද්ඝෝෂණක් ඇරඹූහ. තඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමියන් පැවැසුයේ ඒ ක‍්‍රියාවලිය අවසන් කිරීමට අඩුගණනේ මාස තුනක්වත් ගතවිය හැකි බවයි.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ උදවිය සිවුරු ගලවලා මේව කළා නම් හොදයි නේද? මිනිසුන්ට බුදු දහම උගන්වන්න, උපදේශ දෙන්න ඉන්න පිරිසක් මේ වගේ කළහකාරී වැඩ කරන එක හොද නැහැ නේද?