පොලිසියේ දැඩි ආරක්ෂක පියවර නිසාම රුහුණු සරසවි සිසුනට වැල්ලමඩම නුපේ හා නාදුගලින් මාතර නගරයට ඒමට නොහැකි වීම හා ආපසු හැරීයාමට සිදුවිය. වැල්ලමඩම සරසවිය පැත්තෙන් පොලිසිය සිටි දෙසට ගල් කිහිපයක් එල්ලවූ නමුත් කිසිවකුටත් තුවාල සිදුනොවීය.
1
පළාත් සභා 04 ක ඡන්දය ලබන ජූලියේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd