දිවයින පුරා බොහෝ පාසල්හි 2012 පළමු වැනි ශ්‍රේණියේ සිසුහු අද සිය අධ්‍යාපන ගමන ඇරැඹූහ. මතුගම සි. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර විදුහලේ දී ප්‍රධාන උත්සවය පැවැත්විණි. වළල්ලාවට ලිහිණියාව කණිටු විදුහලේ සිසුහු පෙරහරින් කැඳවාගෙන අවුත් මල්දම් පළඳවා පිළිගනු ලැබූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසල් නැතිව ළමයි කී දෙනෙක් අඬනව ඇත්ද? අනේ අපොයි ළමයිනට යන කලක්.
විද්‍යා දදාති විනයං
මේ ආකාරයෙන් ඉගෙනගෙන සරසවියට යන ළමයින්ගේ මනස විකෘති කර නවකයින්ට වධ දෙන තත්වයට පත් කරන්නේ කවුද?
උතුම් බුදුරජාණන් වහන්සේ ගේ අනන්ත ගුණ බලයෙන් මේ පින්වත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සෑම අතින්ම සාර්ථක වේවා !
ලංකාවේ ඕනෑ තරම පාසැල් තිබේ. සමහර පාසැල් ළමුන් නැතිව වැසී ගොස් ය.
ආඩම්බර වෙන්න ඕන පිළිගැනීමක්. හොද ආදර්ශයක්..
සියලු දෙනාටම සුබ පැතුම්