ඉතාලි නැව ගිලී යෑමට හේතුව සොයන ඉතාලි පොලිසිය හා වෙරළාරක්ෂක බළකාය එහි කපිතාන් ප්‍රැන්සිස්කෝ සෙටිනෝ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කැරගෙන යයි. නාවික සිතියමේ ලකුණු නොකළ ගල්පරයක හැපී නැව සිදුරුවී ජලය ඇතුළට කාන්දුවන්නට ඇතැයි කපිතාන් කියා ඇත. අනතුරින් දිනකට පසුව නැවේ කාමරයක සිටි දකුණු කොරියා ජෝඩුවක් බේරා ගනු ලැබූහ. ඔවුන් මධු සමය ගත කිරීමට මේ නැවෙන් යමින් සිටියහ. මගීන් 17 දෙනකු අතුරුදන් වී ඇතැයි කියති.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් වාසනාවන්තයි
ලංකාවේ මිනිසුන්ට නම් නැව ගිලුනත් බෑන් චූන්
තවම පොඩ්ඩෙන් ලෝකෙම ලොකුම නාවුක අනතුර වෙන්න තිබුනා.
අවාසනාවන්ත සිද්ධියක් උවත් මේ අනතුර වෙරළාසන්නයේ සිදුවීම මගීන්ගේ වාසනාවක්. සමහරෙකු ස්ව උත්සාහයෙන් වෙරළට පීනා තම දිවි බේරා ගත් බව සිතිය හැක.
හම්බන්තොට ගලුත් නාවික සිතියමට ලකුණු කරන්න.
ටයිටැනික් 2 සිහිවටනයක් වගෙයි. වාසනාව තමයි
පෙර කල කුසල කර්ම නිසා ඔවුන් බේරී තිබේ, ඇත්තෙන්ම ඔවුන් වාසනා වන්තයි....
වාසනාව තමයි
ඒ දෙදෙනා වාසනාවන්තයි. කොහොම වුණත් මේක නාවික අණතුරක්මද කියලා හොයලා බලන්න වෙයි