කුරුණෑගල වැවිලි සමාගමට අයත් වාරියපොළ වත්තක නිධානයක් හෑරිමට ගිය බව කියන. හමුදා සෙබළුන් තිදෙනකු ඇතුළු දස දෙනෙක් වාරියපොළ මහේස්ත්‍රාත් සිරිපාල මහානාම මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබූහ. මාණ්ඩලික සැරයන් එච්.පී.එච්. ජයතිලක සෙබළුන් වන ප්‍රභාත් බණ්ඩාර හේරත් හා නිමල් දිසානායක හමුදා සාමාජිකයෝ වෙති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd