”පර්ත්” නුවරදී ඕස්ටේ‍්‍රලියාව සමග පැවති ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී පන්දුවාර දෙකක් අඩුවෙන් යැවීමේ වරදට ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනිට ඇඩිලේඞ් නුවරදී දෙරට අතර පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් තරගයට සහභාගිවීම තහනම්කර තිබේ. ඇඩිලේඞ් තරගයේදී ඉන්දීය නායකත්වය විරේන්ද්‍ර ෂෙවාග්ට හිමිව තිබේ. ඒ අනුව තරග රෙගුලාසි අනුව එම තරගයේ ඔහුට හිමි දීමනාවෙන් 40%ක් හා ඉන්දීය කණ්ඩායමේ දීමනාවෙන් 20%ක් කපාදැමීමට තීරණය වී තිබේ. එම තරගයේදී ඉන්දීය කණ්ඩායම විනාඩි 362කදී යවා තිබුණේ පන්දුවාර 76ක් පමණි. එහෙත් නියමිත පන්දුවාර ගණන වූයේ 78කි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් දුප්පත් අහිංසකයෝ