එක්සත් ජාතික පක්‍ෂයට බලය හිමි කොළඹ මහ නගර සභාවේ මුදල් කමිටුවේ බලය සන්ධානය අතට පත්විය. රහස් ඡුන්දයෙන් පැවැති ඡුන්ද විමැසීමේදී මුදල් කාරක සභාවේ සාමාජිකයන් හයදෙනාගෙන් හතර දෙනෙක්ම සන්ධානයෙන් පත්වූහ. තවත් කාරක සභා තුනක බලය එජාපය සතුවිය. නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා කියනුනේ එම කාරක සභාවට රහස් ඡුන්දයක් පැවැති නිසා එවැනි දෙයක් සිදුවුවත් එයින් තම පාලනයට කිසිම බලපෑමක් නොවන බවයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එවැනි දේවල් සුදුසු නෑ.