රජරට සරසවියේ අවසන් වසරේ සිසුන් හය දෙනකුට ශිෂ්‍යභාවය දෙවසරකට අත්හිටැවීයැයි ඔවුහු උපකුලති මහාචාර්ය කේ.ඒ. නන්දසේනට එරෙහිව අධිකරණ පිහිට පැතීමට යති. මවුපියන් සමග ගොස් දැනට නීති උපදෙස් ලබාගෙන තිබේ. කුලපති හා ලේඛකාධිකාරි සාලියපුර වෛද්‍ය පීඨයට ගිය අවස්ථාවේ ඔවුන් එහි කාර්යාලයක බලෙන් රඳවාගත්තැයි ඔවුන්ට මේ තහනම පැනවූවේ පසුගිය 12 වැනිදාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරණ ඉල්ලීම් දිනා ගැනීමට හඩ නැගූ සිසුන්ට අසාධාරණ ලෙස පැනවූ තහනම මනුෂ්‍යත්වයේ නාමයෙන් ඉවත් කර ගත යුතුයි.
අහිංසක සිසු ජීවිත මෙන්ම ඔවුන්ගේ මවුපියන්ගේද දහසක් බලාපොරොත්තු වතුරේ යනවට, මොහු දරණ මේ වෑයම නිෂ්ඵල කරන්නට සියලු දෙනාම දැනුම්වත් කිරීම මාධ්‍යයේ වගකීමයි