අධිකරණ භූමියේදී එකිනෙකා සමග කතා නොකරන්නැයි සංධානයේ දේශපාලනඥයන් දෙදෙනකු වන බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී අජ්මාල් මවුජුඞ්ට හා කොළඹ හිටපු නියෝජ්‍ය පුරපති අසාත් සාලිට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා නියෝග කෙළේය. ඔවුන් කතාබහ කිරීමට යෑමෙන් ආධාරකරුවන් අතර ගැටුම් හටගන්නා බව මහේස්ත‍්‍රාත් කීවේය. රුපියල් ලක්‍ෂ 23ක් වටිනා වාහනයක් විකුණා දෙන ලෙස තමා මවුජුඞ්ට 2005 දී දුන් නමුත් ඔහු එය විකුණා මුදල් නොදුන්නැයි සාලි රහස් පොලිසියට කළ පැමිණිල්ලක් අනුව නඩු පවරා ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉන්න මන්ත්‍රීවරැන්ට නායකයො ඕව කියා දෙන්නේ නැද්ද?
කියල දෙන්න ඕන නෑ ඒවා දැනගන්න ඕනා. දැන් ඉන්න දේශපාලඥයන් උසාවියේ තියා පාර්ලිමේන්තුවේදීවත් හැසිරෙන්න දන්නවද?, මිනිසුන්ගෙ වරද සුදුසු පුද්ගලයන්ට ඡන්දය දෙන්න ඕනා. නැත්නම් ඉතින් ඔහොම තමයි
වැදගත් තැනකවත් හැසිරෙන්න දන්නෙ නැහැ. අද පාර්ලිමේන්තුවේත් ගරුත්වය නැතිවෙලා තියෙන්නෙ ඒකමයි
හයියෝ......වැරද්දක් කොලොත් එක්කෝ දේශපලන්ග්ඥයෙක් නැත්නම් පොලිසියේ කෙනෙක්, එහෙමත් නැත්නම් ආමි එකෙන් පැනපු කෙනෙක්. අනේ කොහොමද ඉතින් රට හැදෙන්නේ. හොඳ පුතාට හරි දුකයි