ප්ලාස්ටික් පෙට්ටි මිලදී ගැනීමට සල්ලි නැතැයි කියමින් වෙළෙන්දෝ පිරිසක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට තක්කාලි ගෙනාවේ දැල් බෑග් වලිනි.
ප්ලාස්ටික් කූඩ නීතිය එන්නට පෙර සිට ගොවීන් පවා තක්කාලි ගෙනාවේ ලී පෙට්ටි වලිනි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මෝඩකමට බෙහෙත් නැහැ" කියලා සිංහල කියමනකුත් තියෙනවා. ඔවුන් රජයේ ඇමැතිවරැන්ට අභියෝග කරනවද? ඔවුන්ට හැකියාවක් නැහැ අභියෝගයක් වෙන්න රජය විසින් නියම කරන නීතිවලට
මේ කට්ටිය වාඩි වෙන්නේ කොහේද?
ගොවියො කිව්වාම අපේ හිතේ මැවුනෙ රටට නිහඬ සේවයක් කරන අවිහිංසක පිරිසක් ලෙස. ඒත් පසුගිය දිනවල කූඩ ගිනි තබමින් එළවළු විනාශ කල ආකාරයෙන් අපට ඇතිවුනේ කලකිරීමක්. රටට ඵලදාව සපයන ඔවුන්ට ඵලදායිතාව පිළිබඳ අවබෝධය ඇති වේවා.
හමුදාව යොදවාගෙන කළානම් වැඩේ හොදටත් පිළිවෙළටත් වෙනවා. ඔය වැඩෙත් අපේ ආරක්ෂක ලේකම් තුමාටත් පැවරුවානම් හරි
මොළේ තියෙන්නෙ මොනවද මන්දා. හොද දෙයක් තෝරා බේරාගන්න බැරි ජාතියක්
අපරාදේ තක්කාලි. මාමලාට ගෙදරින් බනී
තැලිච්ච එළවලු සුප් හදන්නවත් යවන්න
මෙහෙම මෝඩයෝ ඉනනකම් අපේ රටට දෙයියන්ගෙම පිහිට තමයි.
මේව නොගැලපෙන වැඩ , මෝඩ කමට බෙහෙත් නැහැ
මේ අයට ඕන කරන්නේ අපි පමනක් පෙරට. රට වළට යවන්නෙමි.
රට පෙරට, අපි වලට.
ඇත්තටම සල්ලි නැතිකමටද?
ඕක බොරුවක්. වැඩියෙන්ම ලාබ ලබන්නේ වෙළෙන්දන් (තොග වෙළෙන්දන්) ගොවියා ලබන්නේ සාමාන්‍ය ලාබයක්. වෙළෙන්දෝ කියන විදියට ආණ්ඩුවේ වැඩපිළිවෙලේ ප්‍රශ්න තියෙනවා. මුලින්ම වෙළෙන්දන් ලියාපදිංචි කර තක්සේරු වටිනාකමක් යොදා බෙදාහරින්නයි තිබෙන්නේ
ඇයි දැන් බැරි ඔවුන්ට පෙර වාගේ කූඩ භාවිතා කරන්න? රජය පවසන ආකාරයට දැන් ඔවුන්ට අවශ්‍යය මෙයට විරුද්ධ වෙන්නයි
එහෙම කරන්න දෙන්න එපා. ඒවා ටික ආපසු ගෙනියන්න කියන්න
මේවානම් ජාතික අපරාද
මේ තක්කාලිවල දැන් ඉතින් ගන්න දෙයක් තියෙනවද? තැලිලා ඇති
බාගයක් තැලිලා. ඉතිරි බාගෙත් මුලු තොගයෙම පිරිවැය ගණනය කරාම අපිට ජොලි
මේව කැතවැඩ අප්පා
මේ මිනිස්සු කූඩ භාවිතා කරනව නම් ප්‍රයෝජන ගොඩයි. එකක් තමයි ආර්ථික ලාබය කූඩ ගොඩාක් කල් පාවිච්චි කිරීමට පුලුවන. උරවලට දමා ගෙනෙනවිට කොපමණ එළවලු තැලිලා පොඩි වෙලා කොපමණ අපතේ යනවද. නැවුම් එළවලු, පලතුරු කූඩවල ගේන්න පුලුවන් තැලෙන්නෙ පොඩිවෙන්නෙ නැතිව.
මෝඩ කමට බෙහෙත් නැහැ
කූඩැල්ලා මෙට්ටෙ තියන්න බැහැනෙ. ඔවුන් සිතන්නේ මෙම නීතිය නැවත්තුවහොත් ඔවුන් තමයි වීරයන් කියලා
කූඩැල්ලා මෙට්ටෙ තියන්න බැහැ නේද?
සමහර අයට අවශ්‍යය රජයේ නීතියට විරුද්ධව ක්‍රියා කරන්නයි. එල්.ටී.ටී.ඊ. ය කැමති මිනිසුන් විසින් රජයේ සැලසුම් කඩාකප්පල් කරනවටයි.
හමුදාව යොදවලා ගෝනි එළවලු අඩු මිලට ජනතාවට විකුණන්න
නූගත් කමටයි, මෝඩකමටයි බෙහෙත් නැහැ
තක්කාලි මේ වගේ ගේනවට දැඩි නීති ක්‍රියාත්මක කළ යුතුයි.මේවා ඕනවට වැඩියි.
නිකන් ගන්න පුරුදු වුණාම හිගා කාල හරි ඒ වැඩේ කරගන්න හදන්නෙ. රජ කාලේ දඩුවම් දෙන්නයි ඕනා