වැල්ලම්පිටියේ පාතාල කල්ලියකින් බව කියමින් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්‍ෂ හැටක් කප්පම් ගනිද්දී අත්අඩංගුවට ගත් අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රීවරයකු ඇතුළු තිදෙනෙක් අත්තනගල්ල අතිරේක මහේස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු බී.ඞී.ආර්.ඇස්. කුමාර මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබූහ. අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රීවරයකු හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරියකු වන කලල්පිටිය නිලංග අනුරුද්ධ අබේසිංහ, ගොඩගම එල්ලක්කල ඇස්.පී. ජිනදාස හා ඉන්දික උදයකුමාර ඔවුහුය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයෝත් ප්‍රසිද්ධියේ සොරකම් කරති. සොරුනුත් සොරකම් කරති
අපායට කෙටි පාරවල් තිබුණත් විමුක්ති මඟ හරි දුෂ්කරයි.
නඩුයි, බඩුයි දෙකම හාමුදුරුවන්ගේ.
රජකාලේ දඩුවම් දෙන්න ඕනා
සොරකම අද සමාජයට සාමාන්‍ය දෙයක් වෙලා. එසේ වීමට හේතුව සොරකමට නිසි දඩුවම් නොලැබීම නිසයි
ගමේ මිනිසුන්ට කියල තමයි දඩුවම් දෙන්න ඕනා
මේ සාධාරණ ඡන්දයකින් ගිය අය නෙමේ වෙන්නැති. යන්නම ඇත්තේ ඕකටම තමයි.
රජකාලේ විදියට දඩුවම් දෙන්න ඕනා