ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල පාමුල ඉහළ කොත්මලා ඔය නව ජලාශය දැන් පිරෙයි. ජල මට්ටම ඉහළ යන හෙයින් දැඩි සෝදිසියෙන් සිටින්නැයි නුවරඑළිය දිසාපති ඞී.පී.ජී. කුමාරසිරි මහතා කොත්මලාඔය දෙපස පදිංචිකරුවනට අවවාද කරයි.

1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට ලොකු අඬම්බරයක්.
ඉස්සර රජවරු නොදන්නා කම නිසාද කඳුකරයේ වේලි නොබැන්දෙ, නැත්නම් අපට වැරදිලාවත්ද ?