ලංකාදීප පත‍්‍රයේ බලංගොඩ විශේෂ වාර්තාකරු ගාමිණි වික‍්‍රමසිංහ මහතා හදිසි අනතුරකින් අද අභාවප‍්‍රාප්ත විය. පනස් පස්වියැති දෙදරු පියකු වන ගාමිණි  වෘත්තියෙන් කී‍්‍රඩා උපදේශකවරයෙකි. ඔහුගේ යතුරුපැදිය පෞද්ගලික බසයක ගැටීමෙන් මේ අනතුර සිදුවිය.