අධිවේගී මාර්ගයේ ලංගම බස් සංඛ්‍යාව හයක් බවට පත් කරමින් බ‍්‍රහස්පතින්දා සිට තවත් බස් දෙකක් එක් කරන බව ලංගම සභාපති එම්.ඞී. බන්දුසේන කියයි. බස් ගාස්තුව රුපියල් 400 කි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා! මේ පාරේ පුද්ගලික බස් දැම්මොත් ඉවරම තමයි
නියමයි... පුද්ගලික බස් නැතුව ලංගම බස්ම ආපු එක ලොකු දෙයක්... ජයවේ ශ්‍රී ලංගම..!!
මගේ සුබ පැතුම් දකුණට. ලංගමට මාගේ ස්තූතිය
මගී ප්‍රවාහනය සදහා ලංගම බස්රථ පමණක් මෙම මාර්ගය ට තව තවත් යොදවන්න දැනටත් ලංකාවේ වැඩි මහජන ප්‍රසාදයක් ඇත්තේ ලංගම බස්රථ වලටය මගියා ගැන හැගීමක් මෙන්ම තමන්ගේ රැකියාව ද සුරක්ෂිත කර ගතයුතු බව සිත්න්නේ ලංගම බස්රථ වල සේවය කරන රියදුරු සහ කොන්දොස්තර මහත්වරැන්ය
පෞද්ගලික බස් නැතිව ඕනතරම් ලංගම බස් යෙදව්වට ගමක් නෑ
හොඳ ක්‍රියාමර්ගයක්. ශ්‍රී ලංකා රජයට සුභපතනවා.
මගේ සුබ පැතුම් දකුණට
ලංගම බස් වැඩිකිරීම ඉතා හොදයි. එසේම බස් සේවා කොළඹ කොටුව දක්වා දීර්ඝ කිරීම වඩා හොදයි
වෙල්ගම ඇමැති තුමනි හරිම හොඳයි
ලංගම හොඳටම ඇති. මඟ මරුවෝ ඕනේ නැතෝ
ජාතියේ ගමන් සගයට ජය වේවා වැඩි පුද්ගලික බස් ප්‍රමාණයක් අවදියක එයට අඩු මහජන ප්‍රතිචාරයකි . අඩු බස් රථය ප්‍රමාණයකින් වැඩි මහජන ප්‍රසාදයක් ලබන ලංගමට උත්තම චරය