පර්පූරක වෛද්‍ය උපාධිධාරීන් රජ්‍ය සේවයට බඳවා ගන්නා ලෙසත් සේවය කරන පරිපූරක වෛද්‍ය වෘත්තික දීමනාව වැඩි කරන ලෙසත් ඉල්ලීමින් රට පුරා රෝහල් හී ඖෂධවේදීන්, විකිරණ ශිල්පීන්, රසායනාගාර පරීක්ෂකවරුන් ඇතුළු වෘත්තිකයෝ ලෙඩ නිවාඩු පිට සේවයෙන් ඉවත් වූහ. බෙහෙත් දෙන කවුළු ද රසායනාගාර කාමර ද ඉබි යතුරු දමා වසා දැමීම නිසා රෝගීහු දහස් ගණනක් අසරණ වූහ. කොළඹ පුරහලේ පිහිටි රජ්‍ය ඔසු සලේ විශේෂ කවුළුවකින් මගින් රෝගීනට ජාතික රෝහලේ තුණ්ඩුවලට බෙහෙත් නිකුත් කැරිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය කරන්නේ සේවයක්ද? නැත්නම් රජය බය කිරීමක්ද?
හැමදාම ඔහොම්මමයි. මේ අය උගතුන් කිව්වට මොලේ කලදක් නෑ. කළ යුත්තේ මේ වගේ වැඩ නොවේ. නිවැරැදි ක්‍රියා පටිපාටියක් කිරීමයි. ඕන එකටයි එපා එකටයි ලෙඩ නිවාඩු. මේකට නීති පද්ධතියක් ඇතිකළොත් හොදයි ලෙඩුන් ගැන හිතලා
වෛද්‍ය සේවයේ වැඩ කරන්නේ හිතක් පවුවක් නැති අයද?
සාකච්ඡා කරල කරල බැරිම තැන තමයි මේක කලේ.