එංගලන්තය සහ පාකිස්තානය අතර ඩුබායිහිදී පැවැති පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් පාකිස්තාන් පිලට කඩුලූ 10ක ජයක් හිමිවිය. මෙම තරගයෙන් ජය ගැනීමට පාකිස්තානයට දෙවැනි ඉනිමේදී ලකුණු 15ක් ලබා ගත යුතුව තිබුණි. එය ඔවුන් කිසිවකු නොදැවී ලබා ගැනිමට සමත්විය. තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තරග 1-0 ක් ලෙස පාකිස්තානය ඉදිරියෙන් සිටී. තරගයේ වීරයා ලෙස කඩුලූ 10ක් දවාගත් සයිඞ් අජ්මාල් සම්මාන ලැබීය. එංගලන්තය පළමු ඉනිම 192 සහ දෙවැනි ඉනිම 160 (ජොනතන් ට්‍රොට් 49, ගුල් 63/4, අජ්මල් 42/3, රෙහ්මන් 37/3). පාකිස්තානය පළමු ඉනිම 338 සහ දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 15.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd