චාමර සිල්වා ටෙස්ට් සංචිතයට එංගලන්තයට එරෙහිව මේ මස 26 වැනිදා ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කර ඇති 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට චාම 23 March 2012
තිලාන් උප නායකත්වයට එංගලන්තයට එරෙහිව මේ මස 26 වැනිදා ගාල්ලේදී ආරම්භ වන ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ උප නායකත්වයට ජ්‍යෙෂ්ඨ මැද පෙළ පිතිකරු තිලාන් ස 23 March 2012
ටෙස්ට් සංචිතයේ චාමරට ඉඩක් නෑ සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ශී‍්‍ර ලංකා සංචිතයට ලකුණු අතර ස්ටින පිතිකරු චාමර සිල්වා න 23 March 2012
විපක්ෂ විවාදයට ඉඩ නොලැබේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු අද පැය එකකුයි විනාඩි විස්සකට සීමා විය. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරයේ භික්ෂු ඝාතනයට හා කොළඹ කෞතු 23 March 2012
කෝට්ටේ භික්ෂු ඝාතනය කෝට්ටේ රජමහා විහාරයේ හිමිදෙනමක් ඝාතනය කිරීමේ සැකකරුවන් වන හර්ෂ මංජු ශ්‍රි මනිකීර්ති නැමැති නිළමේ වරයා ද සිවුරුහල පුද්ගලයකුවන එම් 23 March 2012
මහ පිරිසක් සැකකරුවෝ ඉල්ලති කෝට්ටේ රජමහ විහාරයේ හිමි දෙනම ඝතනය කළැයි සැකපිට බස්නායක නිළමේවරයෙකු වන හර්ෂ මංජු ශ්‍රී මනිකීර්ති සහ සිවුරුහළ පුදුගලයෙකුවන එම් 23 March 2012
මර්වින් ඇමෙරිකා විරෝධය කිරිබත්ගොඩ ඇමෙරිකාව හා යුරෝපය ඇතුළු රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා යෝජනාව සම්මත කළත් ලක්වැසියා ජනපති හා රජය සමග යැයි ඇමැති මර්වින් සිල්වා ඇ 23 March 2012
මන්ත්‍රී බිරියගේ රන්බඩු පිල්ලි ගිහින් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් විජේසිංහ මහතාගේ බිරියට අයත් රුපියල් දස ලක්ෂයක පමණ රන්බඩු සොරාගත් බව කියන මෙහෙකාරියක සැකපිට අ 23 March 2012
තුන්වැනි සික පදය කඩන අය වැඩිලූ ශ්‍රී ලංකාවේ පිරිමින් අනුදහසක් පමණ අනාරක්ෂිතව ගණිකා සේවනය කරතියි ලිංගාශ්‍රිත රෝග නිවාරණ ඒකකයේ වෛද්‍ය චන්ද්‍රිකා වික්රමසූරි 23 March 2012
නිව්යෝක් කත ලෝක වාර්තාවක් සම කරයි ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ලුවී එස්ට් නම් තිදරු මව ලෝක වාර්තාවක් සම කළාය. ඇගේ දූවරුන් තිදෙනාම බිහි කැර ඇත්තේ පෙබරවාරි 29 වැනි දා අධික අවු 23 March 2012
නොර්වේ ලාංකිකයෝත් වීදි බසිති නෝර්වේ පදිංචි සිංහල, දෙමළ හා මුස්ලිම් සියලුම දෙනාගේ එකමුතුවෙන් සංවිධානය වූ ශ්‍රී ලාංකිකයෝ ජිනීවා නුවර යෝජනාවට විරෝධය පෑම සඳහා ඔස් 23 March 2012
ගම්මිරිස් ඇටේ හොරෙක් අල්ලයි ත්‍රිරෝද රියක ඩිකියේ වැටී තිබූ ගම්මිරිස් ඇට හා කරාබු නැටි කිහිපයකින් මහා හොරකමක් අල්ලා ගැනීමට කුරුවිට පොසියේ කොස්තාපල් වරයෙක් හා ආ 23 March 2012
නිරිත දිග ආසියානු කලාප බේස්බෝල් තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්වෙයි නිරත දිග ආසියානු කලාපීය බේස්බෝල් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා බේස්බෝල් පිල ඊයේ (22) පාකිස්තානය බලා පිටත්ව ගියේය. තරගාවලිය අද (23 23 March 2012
තල්මසා ගොඩ දෙහිවල මුහන්දිරම් පාරේ කෙළවර වෙරළ තිරයට මියගිය අඩි 60 ක් පමණ දිග විශාල තල් මසෙකු ගොඩ ගසා ඇත මෙම සිරුර දැඩිලෙස නරක් වි දුර්ඝන්ධයක් 23 March 2012
කිංස්වුඞ්-ධර්මරාජ මහ තරගය අද-හෙට කන්ද උඩරට පැරණිතම මහා ක්‍රිකට් තරගය වන මහනුවර ධර්මරාජ විදුහල සහ කිංස්වුඞ් විදුහල අතර 106 වැනි මහා ක්‍රිකට් තරගය අද සහ හෙට පල්ලෙකැලේ 23 March 2012
ජාතික චෙස් ශූරතාවලිය අද සිට ශ්‍රී ලංකා චෙස් සම්මේලනය මෙහෙයවන ජාතික චෙස් ශුරතාවලිය (2012) අද (23) ඇරැඹෙයි. තරගාවලිය මෙම 24, 25, 29, 30, 31 සහ අපේ‍්‍රල් මස 1 වැනිදා දක්වා බම්බලපිටි 23 March 2012
ලොව කුඩාම ගෙම්බෙකු ලංකාවේ ලොව කුඩාම ගෙඹි විශේෂයක් වසර සියයකට පසු ශ්‍රී ලංකාවෙන් සොයාගෙන තිබේ. සත්ත්ව විද්‍යා පර්යේෂකයන් වන මාධව මීගස්කුඹුර මහතා සහ එම්.එම්.බා 23 March 2012
ගාලු පුරපති නිවසට අද අලුයම ගාලු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතාගේ නිවසට ගල්ගසා ජනේලයකට හානිකැර ඇතැයි පොලීසියට වාර්තා කැර ඇත. නගරාධිපති නිවසේ සිටි න 23 March 2012
පාකිස්තානය දෙවැනි වරටත් ආසියානු කුසලාන දිනා ගනියි එකළොස්වැනි ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දෙවැනි වරටත් දිනා ගැනීමට පාකිස්තාන් ක්‍රීඩකයෝ සමත්වුහ. මීර්පූර්’හ 22 March 2012
එසැණ පුවත ඵලදරයි කරාපිටිය පිළිකා ඒකකයේ අයඩින් ප්‍රතිකාර ලබන රෝගීන්ගේ මළ මූත්‍ර ගබඩා කරන ටැංකියත් රෝහල් ගොඩනැගිල්ලත් අතර අද හදිසියේම කොන්ක්‍රීට් 22 March 2012
සිනහව අතරින් කඳුලක් උපන්නා රංගන ශිල්පී ඇන්ටන් ජූඩ් මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් අද කොළඹ කලා භවනට පැමිණියහ. කලාකරුවෝද හිතමිතුරෝද පෙරහරින් දේහ 22 March 2012
ඒ.එස්.පී. යළි රිමාන්ඩ් මහරගම කතකගෙන් රුපියල් දසලක්ෂයක අල්ලසක් ගත් බව කියන නුගේගොඩ පොලිස් අධිකාරි රන්ජිත් මෙන්ඩිස් අපේ‍්‍රල් පස්වැනිදා තෙක් යළි රිමාන් 22 March 2012
ආසනික් රසදිය නඩුව මැයි මාසේ උසාවියෙන් අතුරු තහනම් නියෝගයක් පනවා තිබියදි ආසනික් හා රසදිය අඩංගු පොහොර තොගයක් මුදාහැරීම සම්බන්දයෙන් රේගු අධ්යක්ෂ හා පලිබෝධ නා 22 March 2012
රට කුරුලූ බිත්තරේට විසි පන්දහසක් දඩ කුරුණෑගල ශ්‍රී ලාංකිකයකු රට කුරුළු බිත්තර 36ක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන් තොටුපොල සහකාර රේගු අධිකාරි අසංක වික්‍රම 22 March 2012
දෙවැනි පුහුණු තරගයෙනුත් එංගලන්තයට කඩුලූ 4 ක ජයක් සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැති තුන්දින පෙරහුර 22 March 2012
බස්නායක නිළමෙත් රඳවා ගනී ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වැඩ විසූ පණ්ඩිත පිටිගල ජිනසිරි හා බොරලැස්ගමුවේ ගුණරතන යන හිමිවරුන්ට තියුණු ආයුධයකින් 22 March 2012
ඉන්දියාව එරෙහි වෙයි ඇමෙරිකාව ගෙන ආ යෝජනාවට ඉන්දියාව ජිනීවා නුවරදී ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්ද දුන්නේය. ඇමෙරිකා යෝජනාවේ හරය වනුයේ කොටි සංවිධානය සමග 26 වසරක 22 March 2012
රූපවාහිනිය බලා කොන්දක් කඩයි බොක්සිං චිත්‍රපටයක් රූපවාහිනියෙන් නැරැඹූ මාතර සිසුවකු එය අනුකරණය කරමින් 14 හැවිරිදි සිසුවකු පොළොවේ ගැසීමෙන් ඔහුගේ කොඳුඇට පෙළට හාන 22 March 2012
බිල නොගෙවූ සුද්දා රටින් පන්නයි කොළඹ රාත්‍රී සමාජ ශාලා දෙකකට ගොස් රුපියල් එක් ලක්ෂ දාහතර දහසකට වැඩි බිල් නොගෙවූ වීසා කාලය ද ඉවත්වැවු බ්‍රිතාන්‍ය ජාතික ඩාරල් ජුලිය 22 March 2012
ඇමෙරිකා යෝජනාව දිනයි මානව හිමිකම් කඩකරතියි ශ්‍රි ලංකාවට එරෙහිව ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට ජිනීවා නුවරදී මින් මඳවේලාවකට පෙර ඉදිරිප 22 March 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026