සුනන්ද දේශපි‍්‍රය ඉවතට ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට ඇමරිකාවෙන් ගෙන එන යෝජනාවට එරෙහිව විරෝධය පෑමට යුරෝපය පුරා විසිරී 22 March 2012
මැතිඇමැතිවරුත් විරෝධය පාති ජිනීවා නුවරදී ඇමෙරිකාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන එන යෝජනාවට එරෙහිව රජයේ මන්ත්‍රීවරු අද පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පුවරු ඔසොවාග 22 March 2012
ලන්ඩන් ලාංකිකයෝ තව විරෝධතාවක් දක්වති ජිනීවා නුවරදී ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ඒමට සැරැසෙන යෝජනාවට එරෙහිව දෙසතියකදී දෙවැනිවරටත් ලන්ඩනයේ දී විරෝධතාවක් පැවැත් 22 March 2012
එංගලන්තය පන්දු යවන්නන්ගේ ශක්තිය පිරික්සයි ? සත්කාරක ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ පිලට වඩා ඉදිරියට යාමට වඩා තම පන්දු යවන්නන්ගේ ශක්තිය පිළිබඳව නිසි තක්සේරුවක යෙදීම මැනවයි අද 22 March 2012
කෝට්ටේ කාණුවකින් පිහිය සොයා ගනි පිටකෝට්ටේ රජමහා විහාරයේ හිමි දෙනම ඝාතනයට යොදාගත් බව කියන පිහිය පන්සල අසළ වැඩිහිටි නිවාසයක් ළග කාණුවකින් මීට මඳ වෙලාවකට පෙර සොයා ගත 22 March 2012
සිවුරු හළුවෙක් සැකපිට පිටකෝට්ටේ රජමහා විහාරයේ හිමි දෙනම ඝාතනය කළැයි සැකපිට සිවුරු හැරගිය පුද්ගලයකු ගොඩකවෙලදී හෝ ඇඹිලිපිටියේදී අත්අඩංගුවට ගත්බව පොලීසි 22 March 2012
අන්තර්ජාතික රෝද පුටු ටෙනිස් ශූරතාව ගාමිණීට ‘මීගමුව විවෘත’ ජාත්‍යන්තර රෝද පුටු ටෙනිස් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ගාමිණී දිසානායක සම 21 March 2012
පොලිස් දැල ඇඹිලිපිටියට කෝට්ටේ රජමහා විහාරයේ හිමි දෙනමගේ ඝාතනය සම්බන්ධයෙන් වයඹ පළාතේ බස්නායක නිලමේවරයකු අධිවේගී මාර්ගයේ යමින් සිටියදී සැකපිට අත්අඩංගුවට 21 March 2012
කරාපිටියේ තව ලෙඩක් ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා ඒකකයේ අයඩින් ප්‍රතිකාර ලබන රෝගීන්ගේ මළ මූත්‍ර වල අඩංගු විකිරණ රෝහලට නිකුත්වන බව ශී‍්‍ර ලංකා පරමාණු 21 March 2012
නීතිපතිට කල් දෙයි යාපනයේදී අතුරුදන් වූ ජනඅරගල ව්‍යාපාරයේ ලලිත් වීරරාජ් සහ මුරුගානන්දන් නොහොත් කුගන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ගොනු කළ හබ 21 March 2012
ලංකාවට අවාසියි ශ්‍රී ලංකාවට එරෙහි ඇමෙරිකා යෝජනාව පරාජය කිරීම සඳහා චීනය, රුසියාව හා කියුබාව ඒකාබද්ධව ජිනීවා මානව හිමිකම් කමිටුවේ රාජ්‍ය තාන්ත්‍ර 21 March 2012
රෝහල් ලෙඩේ සනීප වේ රෝහල් පරිපූරක සේවකයෝ අද පස්වරු 4ට වර්ජනය අවසන් කළහ. වර්ජනය නොපවත්වන ලෙස පසුගිය 19 වැනි දා උසාවියෙන් නිකුත් කළ අතුරු නියෝගය අද ලැබුණු බ 21 March 2012
උතුරු මැද විපක්ෂ නායකට ඇප අවස්ථා කිහිපයකදී උසාවියේ පෙනී නොසිටි උතුරු මැද පළාත් සභා විපක්ෂ නායක නීතිඥ කස්තුරි අනුරාධනායක අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි අ 21 March 2012
අනුන්ගේ පාඩම් අපට එපා බුදු දහමේ පිහිටෙන් වසර 2500ක් පුරා මානව හිමිකම් සුරකින ශ්‍රී ලංකාවට මානව, හිමිකම් ගැන කියා දීමට කිසිවකු ඕනෑ නැතැයි මහින්ද රාජපක්ෂ ජනප 21 March 2012
ප්රසභා මන්ත්‍රී රිමාන්ඩ් රෝහල් කම්කරු තනතුරක් දෙන බව කියා අංකුඹුරේ 18 හැවිරිදි ඇඟැළුම් සේවිකාවක කෙළෙසී යැයි සැකපිට පුජාපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රි ප්‍රිය 21 March 2012
යුකේ‍්‍රනයෙන් අවුත් හොර ක්‍රෙඩිට් කාඞ් ගහයි අනුන්ගේ ක්‍රෙඩිට්කාඞ් වලින් මුදල් ගැනීම සඳහා හොර ක්‍රෙඩිට් කාඞ් හැදූ බව කියන යුකේ‍්‍රන ජාතිකයෝ දෙදෙනෙක් මීගමුව ඒත්තුකාලේදී අද සැ 21 March 2012
මැටි වළෙන් අවසන් ගමන් යති මහඔය මැටි වළක නෑමට ගිය කතුන් දෙදෙදෙනකු දියේ ගිලී මියගිය බව දංකොටුව පොලිසිය කියයි. 21 March 2012
කොළඹ රෝහල් ලෙඩට හමුදාවෙන් ප්‍රතිකාර රෝහල් කණ්ෂ්ඨ කාර්ය මණ්ඩලය ලෙඩ වීමත් සමග දිවයිනේ රෝහල් බොහොමයක වැඩ අඩාල විය. කොළඹ ජාතික රෝහලේ සේවය සඳහා යුද හමුදාව කැදවා තිබිණි. 21 March 2012
මිහින්තලෙන් යන්නෙම නෑ තම ගුරු හාමුදුරුවන්ගේ අන්තිම කැමැති පත්‍ර යෙන් ලැබුණු විහාරාධිපති පදවියෙන් තමා ඉවත් කිරීමට මල්වතු මහා නාහිමියනට නොහැකි නිසා බෞද් 21 March 2012
කැපෙන පිහියකින් හිමි දෙනමම කපලා උගුරු දණ්ඩ හා බෙල්ල තියුණු අවියකින් කැපී අභ්‍යන්තර ලේ වහනයෙන් පිටකෝට්ටේ රජමහා විහාරයේ පණ්ඩිත පිටිගල ජිනසිරි (81) හිමියන් අපවත් වූ බව 21 March 2012
හිමිදෙනම ඝාතනයට හේතුව ඉඩම් නඩුවක්? පන්සල සම්බන්ධ ඇල්පිටියේ පිටිගල ඉඩම් නඩුවක තීන්දුවකින් පසුව හිමි දෙනම ඝාතනයට ලක්වී ඇතැයි ද ප්‍රබල පුද්ගලයකුගෙන් පොලිසිය ප්‍රශ්න ක 21 March 2012
පැරීසියේ කැමරා කාචය සමුගනී විසිපස් වසරක් ප්‍රංශයේ පැරීසියේ ශ්‍රී ලාංකික සමාජීය කටයුතු වලදී තම කැමරාව හසුරුවමින් නිහඬව මාධ්‍ය සේවයක් ඉටුකළ පන්නල තිලක් අතුක 21 March 2012
රෝහල් වර්ජනයට පොලිස් විදුහලෙන් බේත් රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය වැඩ වැරීමත් සමග රෝහල් බොහොමයක වැඩ අඩාල විය. නිකවැරැටිය රෝහලට වර්ජනයෙන් බලපෑමක් ඇති නොවීම සඳහා නිකවැරැටිය 21 March 2012
වැනීසියේ සිතුවම් හොරකමේ සුලමුල අහුවේ යුරෝ අටලක්ෂයක් හෙවත් රුපියල් දහතුන් කෝටියක් වටිනා ඉපැරැණි සිතුවම් 29ක් වැනීසියේ ධන කුවේරයන්ගේ මහා මන්දිරවලින් සොරා ගැනීමේ පිඹුරුප 21 March 2012
චාමර සිල්වා විශිෂ්ට පිතිහරඹයක චාමර සිල්වාගේ චිත්තාකර්ශනීය ලකුණු 163 නිසා කොළඹ එස්. එස්. සී. පිටියේදී ඊයේ (20 වැනිදා) ආරම්භ වූ තුන්දින පුහුණු තරගයේ පළමු දිනය අවසන් වන වි 21 March 2012
රිටිගලත් ඇත් අතුරු සෙවනක් ත්‍රිකුණාමලයේ කුච්චවේලියේදී දෙමාසයකට පෙර ඉපැදුණු මේ අලි පැටවාට මව අහිමි වී බරපතල ලෙස අසනිප වී සිටියදී වන ජීවි නිලධාරයන් ඇස ගැසිණි 21 March 2012
ලක්ෂ 28ක රට සල්ලි රාජසන්තක කරයි කටුනායක සිට ගුවන් මගින් සංගප්පූරුවට යාමට ආ ඉන්දියානු ජාතිකයෙකු අනවසරයෙන් රැගෙන යාමට තැත්කළ රුපියල් ලක්ෂ විසි අටක රට සල්ලි රාජ සන්ත 21 March 2012
සිවිල් වැසියන් ඝාතනය කළ බව ඇමෙරිකන් සෙබළාට මතක නැතිලූ කුඩා දරුවන් සහ කාන්තාවන් ද ඇතුළු ඇෆ්ගන් සිවිල් වැසියන් 16 දෙනකු ඝාතනය කළ බව තමන්ට මතක නැතැයි ඇමෙරිකා හමුදා අත්අඩංගුවේ සිටින සැරයන් ර 21 March 2012
හිමි දෙනම ඝාතනයට තිදෙනෙක් සැකපිට පිටකෝට්ටේ රජමහා විහාරයේ පිටිගල දිනසිරි (75) හා බොරලැස්ගමුවේ ගුණරතන(65) යන හිමි දෙනම අද අළුයම කුරිරු ලෙස ඝාතනය කළැයි සැකපිට දක්ෂිණ අධිවේ 21 March 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026