රුසියානු ජාතික ඇලෙක්සැන්ඩර් සෙම්නෝව් ලොව සුප‍්‍රසිද්ධ මුහුදු ගවේශකයෙකි ඡායාරුප ශිල්පියෙකි. ඡායාරූපකරණය පිලිබදව වීශ්ව වීද්‍යාල උපාධි ධාරයෙකි නවීන තාක්‍ෂණය උපයෝගි කර ගනිමින් ගැඹුරු මුහුදේ ජිවත්වන දුර්ලබ ජිවීන් ගේ අරුම පුදුම ජීවීන්ගේ පින්තූර ගැනිමට ඔහු සමත් විය




















1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අන්තිම රූපෙ නම් මම ගෙදරදිත් දකිනවා අපේ නෝනට කේන්ති ගියහම. (නි)
දැක බලාගැනීමට නොහැකි දෙයක් බලා ගැනීමට හැකිවීම ගැන ස්තුතියි. (නි)
සිත පිනවන මෙවන් ප්‍රවෘත්ති පළ කිරීම පිළිබදව ලංකාදීපයට ස්තූතියි. (නි)
ඔබවැනි කැමරා ශිල්පීන් බිහිවන්නේ කලාතුරකින්. සුභ පැතුම්! (නි)
විශිෂ්ටයි. (නි)
වටිනා පින්තූර ටිකක්. ඉදිරිපත් කළාට ස්තූතියි. (නි)
සැබෑම ලස්සනයි. අපි ඔහුට ස්තූති කරමු. (නි)
අඟහරු ලෝකෙට වඩා වටිනා රූප. (නි)
ඔබ සියලු දෙනාටම පින්. (නි)
අන්තිම ඡායාරූපයේ සිටින්නේ ගැඹුරු මුහුදු පත්ලේ සිටින දුර්ලභ ජීවියෙක්ද? (නි)
ඇත්තටම හරිම ලස්සනයි. (නි)
ඉතාමත් හොද ඡායාරූප. අපිට මේවා හරි වටිනවා. හැබැයි ඔබතුමා ආරක්ෂිතව මුහුද පතුලට යන්න වගබලා ගන්න. මොකද ලස්සන වගේම මේ සත්තු භයානක වෙන්නත් පුලුවන්. (නි)
මෙවැනි දුර්ලභ ඡායාරූප ලබා දීම පිළිබදව ලංකාදීපයට ස්තූතියි. (නි)
මෙය නිර්මාණාත්මක, කලාත්මක මෙන්ම අභියෝගාත්මක උත්සාහයක්. ඔබට ජය! (නි)
මේ, රොෂාන් කියන දේ අහලා එහෙම පරිස්සම් වෙන්න හොදේ. (නි)
අනේ මන්දා ඉතිං....? (නි)
සැඟවුන ලෝකය පුදුමය...!!ඉතාම වටිනා ඡායාරූප එකතුවක්. (ස)
ඇත්තටම නියම ඡායාරූප. ලෝකයේ සැගවුණූ තතු මේවායි. (නි)
දැක බලාගැනීමට නොහැකි දෙයක් බලා ගැනීමට හැකිවීම ගැන ස්තුතියි..!!(නු)
පුදුමයි ඒත් ඇත්තයි..!(නු)
අපිට කිසිදා ළගාවීමට නොහැකි ස්ථාන රෑ ගත කළ ඔබට ස්තුතියි..!!(නු)
ලෝකයේ අපි දකින්නෙ නැති සුන්දරත්වය ඉතාම විශිෂ්ඨයි..!!(නු)
පුදුම ජීවින් තමයි ඇත්තට.. සමහරු අදමයි දැක්කෙ.. හරි වටිනවා..!!(නු)
ඔබ විශිෂ්ඨයි..!!(නු)
ඉතාම විශිෂ්ඨයි....!!
අර කලාවැව ළගදි ගත්ත දඩුමොනරෙ පිංතූරයට වඩා මොනතරම් වටිනවාද?? මෙන්න සැබෑ ඡායාරූප ශිල්පියෝ..!!(නු)
ස්තූතියි. හරිම වටිනා ලිපියක්. (නි)
දුලභ දෙයක් පෙන්නුවාට ස්තූතියි. (නි)
ඉතාම ලස්සනයි.. ලස්සන පිංතූර..(නු)
නියම වැඩක්නෙ..!!(නු)
ස්තූතියි ලංකාදීප. (නි)
ලස්සනයි බලන්න.... (නි)
නියමයි. විශිෂ්ටයි. හරි පුදුමයි. (නි)