අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ වාර්ෂික ක‍්‍රිකට් සම්මාන උළෙලට සමගාමීව වාර්ෂිකව නම් කරන අයි.සී.සී. ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා පිතිකරු කුමාර් සංග්කකාර ඇතුළත්ව සිටියි. ලෝක ටෙස්ට් පිතිකරුවන් අතර පළමු ස්ථානයේ සිටින සංගක්කාරට ලෝක ටෙස්ට් පිලේ ද අංක තුන පිතිකරු ස්ථානය හිමිව තිබේ. වසරේ අයි.සී.සී. ටෙස්ට් කණ්ඩායම: (පන්දුවට පහර දෙන අනුපිළිවෙල අනුව) ඇලෙස්ටියාර් කුක් (එංගලන්තය), හසීම් අම්ලා (දකුණු අප‍්‍රිකාව), කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව), ජැක් කලිස් (දකුණු අප‍්‍රිකාව), මයිකල් ක්ලාක් ( ඕස්ටේ‍්‍රලියාව - නායක), ශිවනරින් චන්ද්‍රපෝල් (බ.ඉ.කො.), මැට් ප්‍රෙයර් (එංගලන්තය - කඩුලූ රකින්නා), ස්ටුවට් බ්‍රෝඞ් (එංගලන්තය), සයිඞ් අජ්මාල් (පාකිස්තානය), වර්නන් පිලෙන්ඩර් (දකුණු අප‍්‍රිකාව) සහ ඬේන් ස්ටෙයින් (දකුණු අප‍්‍රිකාව) අතිරේක ක‍්‍රීඩක: ඒ. බී. ඩිවිලියස් (දකුණු අප‍්‍රිකාව)
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැජ්ජාවේ බැහැ. ඉන්දියාවෙනුත් මේ තරගය නරඹනවා ඇති. (නි)
නියමයි , අපිට ඔබ ගැන ආඩම්බරයි ...දිගටම අපේ රටේ ගෞරවය එලෙසින්ම තියාගන්න...(ස)
නියමයි සංග. ඔබ අපිට ආඩම්බරයක් (දී)
නියමයි. ඔහොම යන්කෝ. (නි)
අපේ නිහතමානී සංගා..... (නි)
ෂා.... හොඳම කණ්ඩායමක්. (නි)
ඉන්දියාවෙත් ක්‍රිකට් තියෙනවා නේද? (නි)
සංගා, ඔබ තමයි ලෝකයේ අංක එකේ පිතිකරු. (නි)
දෙවියන්ගේ ආශිර්වාදය! (නි)
හූ..හූ.. ඉන්දියාවෙ කවුරුවත් නැහැ..!!(නු)
සංගාට අපෙනුත් සුභ පැතුම්! (නි)
අපට ඔබ ගැන ආඩම්බරයි. (නි)
ඉන්දියාවෙ කවුරුවත් නැහැ...!!(නු)
සංගා ඇතුළු උනාටත් වඩා ඉන්දියාවෙ කවුරුවත් නැති එක ගැන සන්තෝෂයි..!! (නු)
සංගා නැත්නම් අපිත් කෙන්යා ක්‍රිකට් වගෙයි. (නි)
සුභපැතුම් සංගක්කාර..!! පරිහානියට යන ලංකාවෙ ක්‍රිකට් ක්‍රීඩාවෙ රිදී රේඛාවක් මෙන් නොසැලී සිටියට...!(නු)
නියමයි සංගා...!!(නු)