ශූරයා රවිඳු - ශූරිය ඉසොලා මීගමුව වෘත්තීය පිහිණුම් උපදේශකවරුන්ගේ සංගමය සංවිධානය කළ ආධුනිකයන් සඳහා වන (වයස 14 න් ඉහළ මීටර් 1500) මුහුදු පිහිනුම් තරගයේ බාලක තරග ජය ර 11 April 2012
චෙස් මුල් පුටුව උපාලිට ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සභාපතිවරයා ලෙස දෙවැනි වසරටත් කොළඹ රාජකීය විදුහලේ විදුහල්පති උපාලි ගුණසේකර මහතා පත්විය. කොළඹ රාජකීය විදු 11 April 2012
ලෝක මේස පන්දු කණ්ඩායම් තරගාවලියේදී පස්වැනි කාණ්ඩයේ අනුශූරතාව ශ්‍රී ලංකාවට ජර්මනියේ, ඩොට්මුන්ඞ් නගරයේ පැවති ලෝක මේස පන්දු කණ්ඩායම් තරගමාලාවේ පස්වැනි කාණ්ඩයේ අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා පිරිමි මේස පන්දු ක 11 April 2012
කායවර්ධන සම්මේලනයට කාලසටහනක් ගේනවා නිශ්චිත කාල සටහනකට අනුව මේ වසරේ පටන් ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය කටයුතු කරන බව එහි නව සභාපති කපිල කුමාර මහතා කොළඹදී පැවැති මාධ්‍ය 11 April 2012
කී‍්‍රඩා ඉසව් 23 කට කළමනාකරුවන් පත් කරයි ක්‍රීඩා ඉසව් 23ක් සඳහා පුහුණුවීම් පවත්වාගෙන යාමේදී එම සෑම ක්‍රීඩා ඉසව්වක් සඳහා කළමනාකරුවකු බැගින් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යංශ 11 April 2012
තිළිණිට ඔලිම්පික් වරම් ලබාගන්න ආසියානු තරගාවලියේදී අවස්ථාවක් බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ (ක්‍රීඩිකාවන්) 107 වැනි ස්ථානයේ පසුවන ජාතික බැඞ්මින්ටන් ශූරියක වන තිළිණි ජයසිංහට ඔලිම්පික් වරම් හ 10 April 2012
කුමාර්ගේ වංහුං ඕස්ට්‍රේලියාවට පෞද්ගලික හේතු නිසා හෝ රජය අසීරුවට පත්කිරීම සඳහා පුද්ගලයකු ප්‍රජාවගෙන් ඉවත් වී සිටීමට තීරණය කළ විට රජය නිකරුණේ ලෝකාපවාදයට පත් කිරීම 10 April 2012
පුංචි සිසුවා ජිවිත 15ක් බේරාගනී ඇමෙරිකාවේ වොෂින්ටන් නගරයේ මිල්ටන් පාසල වෙත සිසුන් පිරිසක් රැගෙන යමින් තිබූ පාසල් බස් රථය ධාවනය කළ රියැදුරුට හදිසියේ හෘදයාබාදයක් ඇ 10 April 2012
කෑලි ගැලෙව්වත් හොරකම වරදී වාහන අමතර කොටස් මුවාවෙන් කෑලි ගලවා ආනයනය කළ පැජරෝ දෙකක්, සුසුකි මෝටර් රථයක් හා ටොයෝටා රේසිං රථයක් රේගු විශේෂ කාර්යය හා වැටලීම් අංශය 10 April 2012
උසස් පෙළ සිසුවා ගස් බඳී හරක් හොරකු බව කියන්නකු අල්ලා ගස් බැඳ පොලිසියට බාර දුන් බව දඹල්ලේ ඉහළ ඇරෑවුල වැසියෝ කියති. ගවයන් නව දෙනකු අතුරුදහන්වීමෙන් පසුව ගවහිම 10 April 2012
‘කුමාර්ට දඩ ගැහුවෙත් නෑ‘ වීසා බලපත් කාලය ඉක්මවා හය මාසයක් පමණ අනවසරයෙන් ශ්‍රී ලංකාවේ රැදී සිටි මුදලිගේ නොයෙල් (පේ‍්‍රමකුමාර් ගුණරත්නම්) ආගමණ විගමණ නිලධරයන 10 April 2012
තණතීරු සැකසුම්කරුවන්ගේ වැඩමුළුවට අසිත යයි එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදි පැවැත්වෙන තණතීරු සැකසුම්කරුවන්ගේ වැඩමුළුවක් සඳහා පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රීඩාංගනයේ තණතීරු සැක 10 April 2012
‘කළු ගඟේ කොරහා වසර දහසක් පැරණියි‘ කළු ගඟේ රත්නපුර කහංගමදී මීට වසරකට පෙර සොයාගත් මැණික් කොරහා වසර දහසක් පැරැණි යැයි පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් බණ්ඩාර 10 April 2012
හොඳම මිතුරෝ යාළුවා පණපිටින් වළලති ගම්පහ පෞද්ගලික රෝහලක වෑන් රියක් පැහැර ගැනීම සඳහා හොඳම මිතුරන් තිදෙනා එහි රියදුරා මරා මාවනැල්ලේ වැසිකිළි වළකට දමා ඇතැයි ගම්පහ පොලීස 10 April 2012
කොරියාවේ හරිහරියට අවුරුදු දකුණු කොරියාවේ ශ්‍රී ලාංකික තරුණයෝ බක්මහ උළෙල කිහිපයක් සංවිධානය කරති. අප්‍රේ 15 හිසතෙල් ගෑමේ උත්සවය ක්වැන්ජු මුගාක්යා විහාරස්ථානයේ 10 April 2012
අවුරුදු දහයේ දී මවක් වෙයි ලෝකයේ අඩුම වයසින් මාතෘත්වයට පත් වූ ලාබාලම දැරියක කොලොම්බියාවෙන් වාර්තාවෙයි. පසුගිය දා කොලොම්බියාවේ මනාඋරේ රෝහලට ඇතුළත් වූ වයිනු ග 10 April 2012
‘ඇස් බැඳ තිබුණත් හොඳින් සැලකුවා‘ සිකුරාදා සිට දින තුනහමාරක් පමණ තම දෑස් බැඳ ආරක්ෂක ස්ථානයක වැනි තැනක රඳවා සිටි බවත්, කුමාර් ගුණරත්නම් ඕස්ට්‍රේලියාවට යැවූ පසු තමා නි 10 April 2012
ලාංකිකයාට සෞදියේදී දත් කැඩෙන්න ගහලා වැරදි තැන බසය නොනැවිත්තීයැයි කිපුණු ඉන්දියා ජාතිකයකුගේ ප්‍රහාරයකට ලක් වූ ශ්‍රී ලාංකික රියදුරෙක් සෞදි අරාබියේ අල් කොබාර් අල් සලාම 10 April 2012
දිමුතු ආටිගල මාදිවෙලින් මතුවේ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ දිමුතු ආටිගල මෙනවිය අද පෙරවරු 10.35ට මාදිවෙල ඔවුන්ගේ කාර්යාලයට පැමිණියාය. ඇය එහි පැමිණියේ ත්‍රීරෝද රියකිනි 10 April 2012
‘කුමාර් ගුණරත්නම් පිටුවහල් කළා‘ කුමාර් ගුණරත්නම් සිය වීසා කාලය ඉක්මවා නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවේ රැඳී සිටින නිසා රටින් පිටුවහල් කළ බව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා 10 April 2012
‘කුමාර් ළඟ පාස්පෝට් තිබුණාදැයි කියන්න බැහැ‘ නම් හතරකින් පෙනී සිටි ප්‍රේමකුමාර් ගුණරත්නම් වෑන්රියකින් සඳුදා රත්‍රී 9.30 ට පමණ දෙමටගොඩට ගෙනවුත් දමා ඇති බවත්, එතැන් සිට ඔහු දෙමටගොඩ 10 April 2012
මහේස්ත්‍රාත් රිය අනතුරේ කළුතර අතිරේක මහේස්ත්‍රාත් නාමල් පෙරේරා මහතා ගමන් කළ නිල රිය දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම මාර්ග සංඥාව අසල තවතා තිබියදී පසුපසින් ප 10 April 2012
නැති වූ කුමාර් කටුනායකින් යයි නොයෙල් මුදලිගේ හෙවත් කුමාර් ගුණරත්නම් අද උදේ 7.40 ට යු එල් 314 ගුවන් යානයෙන් මලයාසියාවේ ක්වාලාම්පූර් බලා දැඩි ආරක්ෂාව සහිතව පිටත්ව ගියේ 10 April 2012
ජාතික හොකී ශූරතාව ආරක්ෂක සේවා පිලට ශ්‍රී ලංකා හොකී සම්මේලනය සංවිධානය කළ 55 වැනි ජාතික හොකී තරගාවලියේ (පිරිමි) ශූරතාව පිට පිට 16 වැනි වරටත් දිනා ගැනීමට ආරක්ෂක සේවා සංගම් 09 April 2012
ලන්ඩන් ඔලිම්පික් යන්න ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩකයන් දැරූ අවසන් උත්සහයත් වරදී කසකස්තානයේ පැවැති ආසියානු බොක්සිං ක්‍රීඩකයන්ගේ තරගාවලියේදී පී. ඞී. සුරේෂ් සහ දමිත් විජේරත්න පළමු වටයේදීම පරාජයට පත්වෙමින් ලන්ඩන 09 April 2012
බෝ අත්තෙන් පිටකොටුව අවහිර වේ ධාරිනිපාත වැස්සත් සමඟම කොළඹ කොටුව මැක්ලම් පාරට විශාල බෝ අත්තක් වැටිමෙන් සම්පත් බැංකුව අසල මාර්ගය අවහිර විය. වර්ෂාව මධ්‍යයේ පොලිසි 09 April 2012
ජ.වි.පෙ කැරැලි කණ්ඩායම අලූත් පක්ෂය බිහිකරයි. ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්වී ගිය කැරැලි කණ්ඩායම විසින් ආරම්භ කරන ලද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පළමු සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ථ ක 09 April 2012
අවුරුදු කොහා අප්‍රේල් 22 දකුණු කොරියාවේ දකුණු කොරියාවේ අන්සාන් නගරයේ ශ්‍රී ලාංකික තරුණ කැල හා අන්සාන් ස්වාධීන එක්සත් සංගමය 16 වැනි වරට සංවිධානය කරන බක්මහ උළෙළ මෙවරත් අප් 09 April 2012
තායිලන්ත වෙරළ වොලිබෝල් අවසන් වටයට ශ්‍රී ලංකාව තායිලන්තයේ දැන් පැවැත්වෙන ආසියානු ශූරතා වෙරළ වොලිබෝල් තරගමාලාවට සහභාගිවී සිටින ශ්‍රී ලංකාව අද (9) පැවැති පිරිමි තරගයේදී කසකස්තානය 09 April 2012
නිලූක බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න ශ්‍රේණිගත කිරීමේ 49 වැනි 09 April 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026