දියතලාව යුද හමුදා කඳවුරේ ගෙපළක් කපමින් සිටි හමුදා සෙබළුන් පිරිසක් පස් කන්ද කඩා වැටී යටවූ බවත් හය දෙනකු මියගිය බවත් දියතලාව රෝහල් ආරංචි කියයි.  පස්කන්දට යටවූ දෙදෙනක් බේරාගනු ලැබූහ