ශ්රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයයේ රබර් මුද්‍රා, ලිපි ශීර්ෂ ආදිය ළඟ තබාගත් බව කියන මාකොළ පියුමි තාරක කල්පනී ලබන17 වැනි දා තෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබීය. ජපන් බස ද හොඳින් කතා කරන ඇය ජපාන වීසා හා ජපානයේ රැකියා ආදිය පතන්නවුනට ලියුම් දී මුදල් අය කැර ඇතැයි ද ජපාන තානාපති කාර්යාලයයේ නම් වාහන කුලියට ගෙන ආපසු බාරදී නැතැයි ද පොලිසිය උසාවියට දැන්වීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැහැණු තමයි දැන් නරක (දී)
පුදුම ගැහැණු (දී)
මේ මුද්‍රා ළග තබාගත්තේ මුද්‍රා නාටකයක් කියලා හිතලද? අයියෝ සල්ලි! (නි)
පුදුමයි...!!(නු)
ඉස්සර අපි කිව්වේ ජපනා හපනා කියලා. දැන් බලනකොට අපේ ගැණු ජපන්නුන්ටත් වඩා හපන්නුනේ. (නි)
ඇයි නංගී ඔච්චර මෝඩ? ඔය දැනුමින් ප්‍රයෝජනයක් ගන්න ජපානයට ගියා නම් ඉවරනේ. දැන් ඉතිං හිරේ දුක් විදින්න වෙනවනේ. (නි)
වරුණ ජපානේ අපේ ගෑනුන්ට දැන් ඉල්ලුමක් නැහැ (ස)
කිසිම බයක් වෙන්න එපා . ජපනා හපනා කියනවනේ... (ස)
තානාපති මුද්‍රාව මේ කතට ගියේ කොහොමද? (නි)
වෙන දේකට රැවටිලාද දන්නේ නෑ...(ස)