බාල වයස්කාර දැරියන් දෙදෙනකු කෙළෙසී යැයි සැකපිට දින 73ක් රිමාන්ඞ් බාරයේ සිටි අකුරැස්ස ප‍්‍රාදේශීය සභාපති සාරුව ලියනගේ සුනිල් හා ඔහුගේ මස්සිනා වන ප‍්‍රියංග ඉඳුනිල් වික‍්‍රමසිංහ දැඩි ඇප කොන්දේසි මත මාතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් උදේශ් රණතුංග මහතා විසින් මුදා හරිනු ලැබුහ. රුපියල් පනස්දාහක මුදල් ඇප හා රුපියල් ලක්‍ෂ 25 බැගින් වු ශරීර ඇප හතරක් එක් නඩුවක් වෙනුවෙන්ද රුපියල් විසිපන්දහසක මුදල් හා රුපියල් ලක්‍ෂ 20 බැගින් ශරීර ඇප දෙකක් අනෙක් නඩුවට තබන ලෙස සභාපතිට නියම විය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමනම් විරුද්දයි ඇප දුන්නට (දී)
හෙමෝම පරිස්සමෙන්. .(ස)
බලය තිබුණා කියලා ඔලුව උදුම්මාගන්න හොද නැහැ. (නි)
නියම රටක්නේ. නිවාඩු දාලා හිනාවෙන්න ඕනෑ. (නි)
දැන් ඉතින් එයා ගැන නීතියෙන් බලාගනීවි (නි)
සුභාෂිණි, ඔබ පරිස්සමින් ඉන්න. (නි)
එහෙම කොහොමද වැරදි කරුවන්ට දඩුවම් දෙන්න (දී)
මාස 2 කට පස්සෙවත් මොකටද දුන්නේ (දී)
පාටිය දාන්නෙ කවද්ද දන්නෙ නෑ. අපිටත් යන්න (දී)
ඕක තමයි අද රටේ තත්වේ
චන්දෙ ඉවර නිසාද ඒ (දී)
තව තියන්න තිබ්බේ (දී)
දරුවනේ පරිස්සම් වෙන්න...(ස)
වැරදි වැඩක් (දී)
කවුද මෙයාව නිදහස් කරන්න කිවුවේ? (නි)
ඇයි ඇප දුන්නේ? තව ටික කාලයක් ඇතුළේ තියන්නනේ තිබුණේ. (නි)
හරිම සතුටුදායක පුවතක්.. පව් අහිංසකයා..!!(නු)
රට ආශ්චර්යය කරාම යාවි. (නි)
සභෘ රැස්වීමකදී එයාට විශ්වාශ භංගයක් ගෙන ආවොත් නරකද? (නි)
කවුරුවත් බය වෙන්න ඕන නැහැ ඕනෑම නීතිවිරෝධී වැඩක් කරන්න.. රත්න දීප ජන්ම භූමි.. ලංකාදීප විජය භූමි.. මේ අපේ උදාර වූ මාතෘ භූමියයි..!!(නු)
තව මාස දෙකකින් කියයි සියලු චෝදනාවලින් නිදහස් උනා කියල. අශ්වර්යමත් දේශයක්කරා අපි පිය නගමින් සිටිමු. ජයවේවා!!!!! (ස)
මෙයාලාව එළියට දැම්මම කාන්තාවන් දරුවන් අනාරක්ෂිතයි..!(නු)
බුදු අම්මෝ! කෙල්ලෝ ටික ගෙට ගනියෝ. (නි)
එංගලන්තයේ ලීසා මෙන්න ඔයා සොයපු කෙනා එළියට ආවා..!!(නු)
පේනවනේ ඡන්ද සූස්තර කොහොමද කියලා (නි)
අකුරැස්සේ දැරිවියනේ, හැංගෙන්ඩෝ.... (නි)
ටික දවසකින් මේවා අපේ ඇත්තන්ට අමතක වෙලා එයාටම ආයිත් ඡන්දය දෙයි. (නි)
ශතකය ද්විත්ව ශතකයක් වෙයිද මන්දා? (නි)
ඡන්දෙ ඉවර වුනේ ඊයෙ. අද ඇප? .(ස)
අනේ මෙහෙමත් වැඩ. ඒත් ඉතිං දුවලා ගිහින් ඡන්දය දෙන්නේ මෙයාලටමනේ. (නි)
බාලවයස්කාර ස්ත්‍රී දුෂකයන්ට ඇප දෙන එකම රට ලංකාව වෙන්න ඇති. (නි)
අනේ දුවේ, දැන් තමයි පරෙස්සම් වෙන්න ඕනෑ. (නි)
මම මේ කරුනවෙන් කියන්නෙ. කවුරුත් එහෙම මේකට වැරැද්දක් එහෙම කියන්න එපා. හැමෝම මේකට ප්‍රශන්සා කරන්න ඕනා....හරිද..................(ස)
මෝඩ වැඩනේ මේ. (නි)
අනේ හාමිනේ, කෙල්ල ගෙට ගනින්. (නි)
දැන් ඉතිං පොඩි දරුවන් ටික පරෙස්සම් කරගන්න එක කෝකටත් හොදයි. (නි)
දූ වරු ටික පරිස්සම් කර ගන්න....(ස)
හරි එහෙනම් ආපහු..... (නි)
ඇයි! සුභාෂිනි ඔයා පරිස්සම් වෙන්නේ නැතෙයි ? .(ස)
මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක් .(ස)
අයියෝ ගිය කලක්....(ස)
හරියට හරි. මෙන්න මේ විදියට තමයි වෙන්න ඕන..(ස)
මට දූලා නෑනේ. ඒ නිසා බයක් නෑ .(ස)
ජනපතිතුමනි, මිනිසුන් ඔබට ඡන්දය දුන්නේ ඔබ ගැන තියෙන විශ්වාසය නිසා නේද? (නි)
හෙට මිට අකුරැස්සේ පෙර පාසල් සහ ශිෂ්‍යත්ව පන්ති වහාම නතර කරන්න. (නි)
සුභාශිනි ඔයත් පරිස්සම් වෙන්න. ඔයාගේ වයස කීයද ? .(ස)
ඡන්දය ඉවරයි , අපිත් අපේ ගැහැණු දරුවන්ට ආදරෙයි. පරිස්සම් කරගන්න එයාලව. (නි)