(එම්.එස් කුමාරගේ - වැලිමඩ සිට ) - බෝ නොවන රෝග පිළිබඳව අඩු ආදායම් ලාභීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් වැලිමඩ සමෘද්ධි මහා සංගම් ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. කැප්පෙටිපොල සමෘද්ධි බැංකුව මේ වැඩසටහන සංවිධානය කළේය. සම්පත් දායකත්වය වැලිමඩ දිවිතොටවෙල ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයෙනි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක මුහුණු ටිකක්. වැලිමඩ තියෙන්නේ අම්පාරෙද? (නි)
අහිංසක මිනිසුන්ට ගරහන්නන එපා. ඇයි අම්පාරේ ඉන්නේ වෙනම මිනිසුන්ද? (නි)
අහිංසක මිනිසුන්ගෙ ලේ සුවද නොදන්න ඔයා ඉන්නෙ අං ගොඩ ද ?.(ස)
ලංකා සිතියමක් කොළඹ කොටුවේ පේමන්ට් එකෙන් අරන් අම්පාරයි වැලිමඩයි තියෙන තැන හොදට බලන්න අසිත.(ස)
අසිතට අල කනකොටත් මතක් වෙන්නේ අම්පාරද? (නි)
අසිත වගේ අය ගැන වැලිමඩ අපි කණගාටු වෙනවා..(ස)
සමහරුන්ට සාමාන්‍ය දැනීමක් ඇත්තෙම නැහැ (නි)
ආරොග්‍ය පරමා ලාභා. විස්වාස පරමා ඤාතී කියල තමා ධම්මපදේ තියෙන්නේ මේ පද දෙක හැමෝම වරද්දල තමයි ලියන්නේ (ස)