ඉහළ කොත්මලේ වාන් දොරටු අරියි ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍ර දේශය වලට ඊයේ පස්වරුවේ සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජල වේල්ලේ එක් වාන් දොරටුවක් විවෘත කළේය 08 April 2012
ජන අරගලයේ දෙදෙනෙක් අතුරුදන්? ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරී සාමාජිකයන් වන කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල අතුරුදන්ව ඇතැයි එම ව්‍යාපාරයේ දේශපාලන අංශ ලේකම් පු 07 April 2012
කාශ්මීර් හිමකන්දක් කඩා වැටී කාශ්මීරයේ සියෑචෙන් ග්ලැසියරය කඩා වැටීමෙන් පකිස්ථානු සෙබළුන් සිය දෙනකු ආගිය අතක් නැතැයි පකිස්ථාන ආරංචි කියයි. ඔවුන් සෙවීමට හෙලිකො 07 April 2012
දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී එංගලන්තයට කඩුලූ 8 ක ජයක් ලකුණු 106 කට කඩුලූ 6 ක් බිඳ දැමූ ගේ‍්‍රඒම් ස්වෝන්ගේ විශිෂ්ට දස්කම් නිසා කොළඹ පී. සරා ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි 07 April 2012
එංගලන්තයට ලකුණු 94 ක ඉලක්කයක් ලකුණු 106 කට කඩුලූ 6 ක් බිඳ දැමූ ගේ‍්‍රඒම් ස්වෝන්ගේ විශිෂ්ට දස්කම් නිසා කොළඹ පී. සරා ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි 07 April 2012
ප්‍රංශ පොලිසියටත් බැරිවේ. ප්‍රංශයේ තුලූස්හි යුදෙව් පාසලක ගුරුවරකු සහ ඔහුගේ දරුවන් තිදෙනා වෙඩි තබා මරා දැමූ මිනිමරුවකු පණිපිටින් අල්ලා ගැනීමට ප්‍රංශ පොල 06 April 2012
ස්වෝන් ශී‍්‍ර ලංකා පිල අමාරුවේ දමයි ලකුණු 82 කට කඩුලූ 4 ක් බිඳ දමමින් ශී‍්‍ර ලංකා පිල ඉතාමත් අසීරු අඩියකට ඇද දැමූ ගේ‍්‍රඒම් ස්වෝන්, කොළඹ පී. සරා ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැ 06 April 2012
විශ්‍රාමික මේජර් බාලදක්ෂයකුට ගහලා? විශ්‍රාමික හමුදා මේජර්වරයකුගේ පහරකෑමට ලක්වු බව කියන බාලදක්ෂයෙක් මහනුවර රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති. දඹුල්ලේ පැවති බාලදක්ෂ ජම 06 April 2012
ජයලලිතාගේ කට්ටියක් හැළේ ලබන 17 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ඉන්දීය සර්ව පාක්ෂික පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායමට එරට රාජ්‍ය සභාව නියෝජනය කරන පක් 06 April 2012
කුඩු කරුගෙන් බිරිය බේරාගනී තායිලන්ත ජාතික සක්දාවුත් හම්සිරි (30) තම බිරිය බැංකොක් අගනුවර ප්‍රධාන මාර්ගයකට රැගෙනවිත් ඇගේ ගෙලට තියුණු පිහියක් තබා මත්ද්‍රව්‍ය හ 06 April 2012
බඩදරු අම්මලා ගැබ් පෙරහරට එක්වෙලා වවුනියාව සෙට්ටිකුලමේදී සිංහල, දෙමළ හා මුස්ලිම් ගැබිනි මවුවරුන් 395 දෙනකුට රසමස්වුලෙන් සංග්‍රහ කිරීමට සෙට්ටිකුලම පොලීසියේ ස්ථානාධි 06 April 2012
මිනිසුන් විකුණූ ලාංකිකයා ප්‍රංශයෙන් අල්ලයි ජාත්‍යන්තර මිනිස් ජාවාරමක මහ මොළකාරයා යැයි සැකපිට යාපනයේ වැසියකු වූ දයාකරන් මර්කණ්ඩු නැමැති අයකු ඇල්ලූ බව ප්‍රංශ පොලීසිය ප්‍රකාශ 06 April 2012
‘අහස් බබාගේ‘ උපතට වොඩ්කා අඩි තිස් හය දහසක් උඩ පියාසර කරමින් තිබු ගූවන් යානයක සිදු වු දරු උපතක් සෙනගාලයෙන් විර්තා වෙයි. පසුගිය මාර්තූ 23 වැනි දින ඇටිලන්ටා ගූවන් 06 April 2012
මඩකලපුවෙදි ගාන්ධිගෙ බෙල්ලත් කඩයි මඩකලපුව නගරයේ පිහිටි මහත්මා ගාන්ධි පිළිරුව හා බාලදක්ෂ නිර්මාතෘ බේඩ්න් පවල් සාමිගේ පිළිරූ කඩා දමා ඇතැයි මඩකලපු පොලීසිය කියයි. විඩි 06 April 2012
ඉතාලි ගිහින් අයියා මලෝ ගුටි කෙළ ගනිති ඉතාලියේ මෙස්සීනා නුවර ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් කැරිබිනේරි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. තවත් අයකු ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් ම 06 April 2012
සෙනසුනේ විදුලියෙන් සිංහරාජ වනාන්තරය ආසන්නයේ හිනිදුම ඕපාත ආරණ්‍යයකින් හොරෙන් විදුලිය ගෙන උගුලක් අටවා ගෝනකු මැරූ දඩයක්කරු සොය හිනිදුම පොලීසිය පරීකෂණ 06 April 2012
කල්පිටි සයුරු උයනෙත් කණ කොකා කල්පිටිය, කන්දකුලියේ වැලිපර සමුද්‍ර අභය භූමිය,දෙස් විදෙස් සංචාරක නෙත් සිත් ඇඳ බැදගත් ස්වභාව දහෙම් අපුරු නිර්මාණයකි. කල්පිටි අර්ධද් 06 April 2012
ගාලු උසාවි රන් බඩු මාරු කරන්න ගිහින් ගාල්වේ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ සේප්පුවේ රන් අබරණ කිහිපයක් මාරුකැර ව්‍යාජ අබරණ තැන්පත් කිරීමට තැත්කළැයි අධිකරණයේ නඩු භාණ්ඩ නිල 06 April 2012
හතර මහා නිධානෙ පොලීසියට පාර කපයි බකමූණ මලුවයායේ සතර මහා නිධානයක් හාරන්නට ගිය කට්ටඬියකු ඇතුළු හය දෙනෙකු බැකෝවක් හා පුද පූජා සමග සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කිය 06 April 2012
උසාවි නියෝගය මිහින්තලේ හිටපු නායකට මිහින්තලේ රජ මහා විහාරාධිපති පදවියේ සියලු කටයුතු ද වත්කම් හා පුණ්‍යාධාර පාලනයද හිටපු විහාරාධිපති නාමල්වැවේ රතනසාර හිමියන්ට එරෙහි 06 April 2012
මහ ඇමැති සරත් ඒකනායක නැවතත් පැසිපන්දු මුල් පුටුවට ශ්‍රී ලංකා පැසිපන්දු සංගමයේ සභාපතිවරයා ලෙස මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා නැවතත් පත්විය. වින්ග්කමාන්ඩර් චන්දන ලියනගේ මහතා 06 April 2012
නරියාකන්ද මෝටර් රථ-යතුරු පැදි තරගාවලිය 21 දා දියතලාවේදී දියතලාව යුද හමුදා විද්‍යාපීඨය සහ ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරු පැදි ධාවකයන්ගේ සංගමය එක්ව 20 වැනි වරටත් සංවිධානය කරන නරියාකන්ද (ෆොක්ස් 06 April 2012
හිරු ලංකාව උඩින් මේ දිනවල සූර්යයා ශ්‍රී ලංකාවට මුදුන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පෘථිවිය සූර්යයාට අංශක 23.5 ක් ඇලව පිහිටීම හේතුවෙන් හ 06 April 2012
මලල ක්‍රීඩා සංගමයට වැඩිය හොඳට ආසියානු තරගාවලිය කරනවා ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සම්බන්ධයෙන් කිසිදු ගැටලූවක් පැන නැගී නැතැයි ක්‍රීඩා ඇමැති මහින්ද 06 April 2012
කෝප්රල් උතුරට ගංජා ඇදලා උතුරට කංසා රැගෙන ගිය බව කියන හමුදා කෝප්‍රල්වරයෙක් ද ඔහුට කංසා සැපැයූ සෙවනගල තරුණයෝ දෙදෙනෙක් ද කලාවැව හා බලලූවැව අතරදි ගල්කිරියාගම 05 April 2012
පුතාගේ පෙම්වතියගෙන් කටඋත්තර ගනී තම පුතාගේ මරණය සැක සහිත බව ගුවන් හමුදා ලාන්ස් කෝප්‍රල්වරයකුගේ පියෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියට කීවේය. කොම්පඤ්ඤවීදිය පොලි 05 April 2012
පාසල් වැන් රියදුරු රිමාන්ඩ් කොල්ලූපිටියේදී දස හැවිරිදි පාසල් දැරියක වෑන්රියේදීම කෙළෙසූ බව කියන පාසල් වෑන් රියදුරු රත්න කුමාරනායක කොළඹ කොටුව මහේස්ත්‍රාත් ක 05 April 2012
රට ඉංජිනේරුවාගේ බැංකු ගිණුමටත් අරී යොං සිං නම් දකුණු කොරියා සිවිල් ඉංජිනේරුවාගේ බැංකු ටෙලර් කාඞ්පතින් රුපියල් ලක්ෂ පහමාරක් ගත් බව කියන ප්‍රදීප් දිල්ශාන්ත නම් සගයෙ 05 April 2012
එංගලන්තය ලකුණු 460 ට දැවි යයි කොළඹ පී. සරා ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වන දිනය වු අද තම පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩා 05 April 2012
තායිලන්ත වෙරළ වොලිබෝල් ලොකඩ පදක්කම ශ්‍රී ලංකාවට තායිලන්තයේ ‘ට්රැට්’ නගරයේදි පැවැති අසියානු ජාත්‍යන්තර වෙරළ වෙරළ වෙලිබෝල් තරගාවලියේ (පිරිමි) ලෝකඩ පදක්කම හිමිකර ගැනිමට ශ්‍රී ලං 05 April 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026