අද මධ්‍යම රාත්‍රී 12.15 වන විට රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් විය. එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 6559 ද, එක්සත් ජාතික පක්ෂය 2845 ද, ජනතා විමුක්ති පෙරමුණ 298 ද ලබාගෙන තිබුණි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යූ ඇන් පීය පරදින්නේ නායකයා නිසා..
එකෙන්ම පෙන්වන්නේ යූඇන්පී එකේ පරාජය.
පරාජයට වගකියන්න ඕන නායකයා විතරද?
රනිල් තමා නියම නායකයා. අනිත් අය වැඩක් නෑ.
ඕක ඉතිං ඔහොමම තමයි හැමදාම අහන්න වෙන්නේ. (නි)