
රංජිත් රාජපක්ෂ)
පවතින අධික වර්ෂාවත් සමග මාර්ග සහ පහත් බිම්, පාසල් බිම් වැසි ජලයෙන් යටවීමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් පවත්වාගෙන යාමේ බලය ඒ ඒ පාසල්වල විදුහල්පතිවරුන්ට පැවැරූ බව නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්යක්ෂ ඩී.එම්.එස්. දිසානායක මහතා පවසයි.
මාර්ග යටවීම, පස් කඳු කඩාවැටීමේ අවදනම් ඇතුළු ස්භාවික අනතුරු ගැන සොයා බලා පාසල් පවත්වා ගෙන යා හැකි ද නොහැකි ද විදුල්පතිවරුන් තීරණය කර කාලාප කාර්යාලවලට දැනුම් දෙන්නැයි ද ඒ මහතා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd