කෑගල්ල බාලිකා විද්‍යාලයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයට අනවසරයෙන් ඇතුළු වූ ආතාවුද සෙනවිරත්න ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා, කෑගල්ල දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ සහකාර මැතිවරණ කොමසාරිස් නාමල් තලංගම මහතා විසින් මීට සුළු මොහතකට පෙර ඉන් ඉවත් කරනු ලැබීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම මන්ත්‍රීවරු ඉන්නේ.(නදී)
අනේ අපොයි! ජ්‍යෙෂ්ඨ සහකාර මැතිවරණ කොමසාරිස්තුමාට තව ටිකක් හිතන්න තිබුණා. ලංකාවේ හැටි දන්නවනේ. (නි)
මෝඩ වැඩ. (නි)
ජ්‍යෙෂ්ඨ වුණාට කරන වැඩ ඇත්තට? (නි)
කාගේ හයියක් අරන්ද මෙයා (දී)
අයියෝ! ජ්‍යෙෂ්ඨ වුණාට බාලාංශයේ වැඩනේ කරන්නේ. (නි)
ජ්‍යෙෂ්ඨ ඇමති කෙනෙක් මෙහෙම හැසිරෙද්දි අනෙක් අය ගැන කවර කතාද? (නි)
නියමයි. ඔන්න ඔහොම තමයි ඉන්න ඕනෑ. (නි)
නියමයි නාමල් තලංගම මහතාණෙනි. (නි)
නාමල් මහතාණෙනි, ඔබ කළ දේ විශිෂ්ටයි. (නි)
නියමයි මැතිවරණ කොමසාරිස්තුමනි. (නි)
සෑම නිළධාරියෙකුටම මේ වගේ කොන්දක් තිබුණා නම්? (නි)
මෙයාලට ලැජ්ජා නැතුව මිනිස්සු ඡන්දෙත් දෙයිද දන්නේ නැහැ. (නි)
මොනවා හොයන්න ද දන්නේ නැහැ ගියේ (දී)
තාමත් කොළු වැඩ කරන්නමයි යන්නේ.(නදී)
නාමල් .. දැන් ලොක්කෝ තරහා කරගෙන ඔයාට මැතිවරන කොමසාරිස් වෙන්න බැරිවෙයි. උසස් වීමට භාධාවක් ඒක (දී)
චන්දයක් තියෙද්දී චන්ද ගණන් කරන තැනකට දේශපාලකයෙක් යනවා කියන්නෙම එතන අපරාදයක් කියන එකයි .... ලංකාව හින්ද මෙයා අවුලක් නැතුව ඇමතිකමේම තව ගොඩක් කල් ඉඳීවි .... හැබැයි උගත් ,දියුණු මිනිස්සු ඉන්න රටක මේ දේ කරලා අහුවුනානම් මෙයාට මාද්‍ය ඉදිරියේ ඉල්ලා අස්වීමේ ලියුම තමන්ගේ පක්ෂයට දෙන්න සිද්ද වෙනවා ....මේවා තමයි නියම නීති විරෝදී වැඩ ...නාමල් තලංගම මහතාට හොඳ කොන්දක් තියෙන බව පෙනෙනවා ....මේ වගේ අයට ඉදිරියේදී අසාදාරනයක් උනොත් තමයි ජනතාව මැදිහත් විය යුත්තේ ....නාමල් මහතා වගේ අය රටේ හොඳ තනතුරු වලට වැඩි වැඩියෙන් එකතු උනොත් තමයි මේ රට අනාගතයේ හරි හරි පාරට වැටෙන්නේ .... (දී)
නීතියක් නැති කමනේ (දී)
පුදුම මනුස්සයෙක්නේ (දී)
කාව හම්බුවෙන්නද ගියේ (දී)
අප්පෝ මෙතුමා ගිය පාරත් ඔහොම කළා. මෙතුමාගේ පුතාත් චන්දෙ ඉල්ලුවා. දිස්ත්‍රික් නායකයා කියල හෙමතෙනම ඇවිදිනවා. එත් මේ පාර විතරයි මෙතුමාව එලියට දාන්න පුළුවන් උනේ.
නීතිය හරියට කරන්න (දී)
අපේ ඇමති තුමා ජේස්ට ඇමති කෙනෙක්...(ස)
එහෙම තමයි ඉන්නොනේ (දී)
ලංකාවට ගිය කල
අයියෝ සල්ලි
මෙහෙමත් මිනිස්සු
නීතිය හරියට ක්‍රියාත්මක කරන නිලධාරීන් එක් කෙනෙක් හරි ඉන්න එක ගැන සතුටුයි. (ස)
මම රජයේ නිලධාරියෙක් නම් ජනපතිට වුණත් නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා. (නි)
වයසට යනතරමට මිනිස්සු නීතිගරුක, බුද්ධිමත් සහ පරිණත වියයුතුයි (නි)
නීතිය සියල්ලන්ටම පොදු විය යුතුයි. (නි)
නීතිය අකුරටම ඉටු කළ නිලධාරියෙක්. ඇත්තටම සතුටුයි. (නි)
අයියෝ සල්ලි
කොහෙද ඉතින් බේර ගන්න බැහැනේ