මැතිවරණය පැවති කාලයේ පැමිණිලි 117 ක් ලැබී ඇතැයි ද ඒවා අතර අසත්‍ය පැමිණිලි ඇතැයි ද අසත්‍ය බව දැන දැනත් පරීක්ෂණ කළැයි ද මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි. රත්නපුර දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 26 ක් හා කෑගල්ල දස්ත්‍රික්කයෙන් පැමිණිලි 13 ක් ලැබී ඇති අතර අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 17 ක් හා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් 16 ලැබී තිබේ. අම්පාර දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 19 ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 12 ක් හා මඩකලපුව දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 14 ක් ලැබී ඇතැයි ද මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. කිසිදු පැමණිල්ලක් බරපතල නැතැයි ද කොමසාරිස් වරයා කියයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd