ත්‍රිකුණාමලය පුල්මුඩේ ඛනිජ වැලි සිංහල මහ විදුහල ඡන්ද මධ්‍යස්ථානය ඉදිරිපිට දී මුස්ලිම් කොංග්‍රසයේ අපෙක්ෂක අන්වර්ගේ ආධාරකරුවන් සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක ආදන් බාවා තවුපික්ගේ ආධාරකරුවන් පිරිසක් අතර අද දහවල් ඇති වූ ගැටුමකින් මුස්ලිම් කොංග්‍රසයේ දෙදෙනෙක් තුවාල ලැබූහ. අතින් පයිනා පොලු මුගුරුවලින් පහර කෑමට ලක්වූ දෙදෙනා රෝහල් ගත කැර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය එතරම් බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග කියයි. මේ අතර හොර ඡන්දයක් දැමීමට ආ වැසියෙක් කින්නියා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තන්හා පොදි බැදන් ඇන කොටාගෙන අවසානේ මොනවද ගෙන යන්නේ...(ස)
ඇමතිකම් තියෙනකම් ඔය ගහගැනිලි ප්‍රශ්නක් නෙවෙයි. (ස)
කොහොමත් බුලත්වලට ගහේ පිහිට ඕනනේ..(ස)
එක්කෙනෙක්ද හොර ඡන්දයක් දාන්න ආවේ. නැත්නම් මෙලහකටත් දහස් ගණනක් අල්ලන්න වෙනවා. (ස)
මේ දෙන්නටම ඡන්දේ දෙන්න එපා...(ස)
ජය වේවා !!!!!! (ස)
බුලත් වැල් යන්නේ ගහේ තමයි..(ස)
නැත්නම් පුදුමයි..(ස)
බලන්න ජනතා සේවයට තියෙන උනන්දුව.(ස)
රටට සේවයක් කරන්න ඔච්චරම දගලන්නේ මොනවත් නෙමෙයි කීයක් හරි මහජනයාගේ මුදල් ගසාගන්න.. (නු)
අන්තිමට අපේක්ෂකයෝ දිනලා හොදට ඉදියි. මේ ගහපු කෙනා අත්අඩංගුවේ.. ගුටිකාපු කෙනා රෝහලේ.. (නු)
කොයි රටෙත් මුස්ලිම අය එක වගේ. (ස)
මේ සේරටම ගහලා එලවන්න ඇත්නම්...!!(නු)
ඊළග පාර මීටත් අඩුවෙයිද දන්නෙ නැහැ..!!(නු)
ලංකාවෙ කොහු ඉදල් එහෙම නැද්ද?(නු)
ඕව ගණන් ගන්න එපා. ගහයි බුලත් කොළෙයි තියෙන්නේ එකම වත්තෙනේ. (ස)