හොරණ අරමනාගොඩ අතහැර දැමූ කමතක හිස සුන් ඇට සැකිල්ලක් සොයාගත් බව පොලිසිය කියයි. මෙය පිරිමියකුගේ ද ගැහැනියකගේ ද යන්න සොයාගැනීමට පොලිසිය අධිකරණයේ සහායපතයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රාදේශීය සභා මන්ත්‍රීකෙනෙක්ගෙද දන්නෙත් නැහැ..!!(නු)
ඔලුව නැතුව ඉපදුන ලොක්කෙක්ද දන්නේ නෑ.?(ස)
කෘතුකාගාරයේ හොරා මෙයාද දන්නේ නැහැ..!!(නු)
තව කී තැනක ඔය වගේ ඇත්ද (දී)
දේශපාලඥයෙක්ගෙද දන්නේ නෑ..(ස)
කවුරු උනත් කල දේ නින්දිතයි, අපරාධකරු අසු වේවා...(ස)
මිනීමැරුමක් වෙන්න ඇති..(ස)
අපේ රටේ දේශපාලකයෙක්ගෙද දන්නේ නැහැ. (නි)
ඉිතං එහෙනම් කද සුන් හිස් කබලක් සොයා ගන්න කියලා ජනතාවගෙන් ඉල්ලීමක් කරන්න. (නි)
ඔලුව නැති නිසා පිටසක්වල ජීවියෙක්ද දන්නේ නෑ..(ස)
හොදට බලන්න එතකොට කියන්න පුළුවං මේක ගැහැණියෙක්ද පිරිමියෙක්ගෙද කියලා..!!(නු)
නයනටවත් බැරිඋනාද මේ ඇටසැකිල්ල හදුනාගන්න..!(නු)
පොළොවට මිහිදන් වෙන්න ගිය තවත් අභිරහස් මරණයක්...!!(නු)