අම්පාර දිස්ත්‍රික්කයේ ඡන්ද පොළවල් කිහිපයක හැරණු විට නැගෙනහිර, උතුර මැද හා සබරගමුවේ මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම වාර්තාගත අයුරින් සියයට 50 නොඉක්ම වූ බව මැතිවරණ නිරීක්ෂක කැෆේ සංවිධානය කියයි. ඡන්ද දායකයන් මාධ්‍යයට කී විස්තර අනුව රජය පොරොන්දු ඉටු නොකළ නිසා ඡන්දය ගැන ඔවුන් උනන්දුවක් නොදැක් වූ බවයි. එහෙත් තවත් පිරිස කියා ඇත්තේ රජයේ ජයග්‍රහණය පතා ඡන්දය දුන් බවයි. මේ පළාත් තුනේ කිසිම තැනක දිගු පෝලිම් දක්නට නොලැබිණු බව අප වාර්තාකරුවෝ කියති. මේ තත්ත්වය යටතේ ඡන්ද ප්‍රතිඵල වෙනවාර වලට වඩා කලින් නිකුත් කිරීමට ඉඩ ඇතැයි දැන ගන්නට ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවට අනවශ්‍ය නමුත් රජයට අවශ්‍ය මේ වගේ මෝඩ ඡන්ද........
කැෆේ එහෙම නැත්තම් "කඩේ" යන්නෙ කාටද කියලා පැහැදිලියි. (නි)
බලයට එන්න නොකරන දෙයක් නැති නිසා හැම පක්ෂයක්ම මිනිස්සුන්ට එපාවෙලා ඉවරයි. (නි)