ත්‍රිකුණාමලය ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ ගණන් කිරීමේ නිලධරයකු ඡන්ද රාජකාරිවලින් තාවකාලිකව ඉවත් කළ බව මැතිවරණ මහලේකම් කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවසීය. ඡන්ද අපේක්ෂකයන්ගේ ඉල්ලීම මත එම නිලධාරියා ඉවත් කළ බව එම උසස් නිලධාරියා කීය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානසික ආතතිය හැදිලා වෙන්න ඇති.
විමුක්තිට මානසික අසහනයද? (නි)
මොකක් හරි කතා වැඩක් කරන්න ඇති (දී)