පූගොඩ එකම ඉඩම 41 දෙනෙකුට පමණ විකිණීමේ සිද්ධියට සැකපිට පූගොඩ දේවලයක ප්‍රධාන කපුවකු බව කියන පුද්ගලයකු ද අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලීසිය කියයි. පෙරදින අත්අඩංගුවට ගනු ලැබූ කාන්තාවගෙන් ලද තොරතුරු අනුව මේ කපුවා අත්අඩංගුවට ගෙන ඇත. කේ කේ ඒ මධුපුෂ්පිකා නම් සැකකාර කත සහ එම් එම් ලක්ෂ්මන් කුමාර කපුවා ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ඉන්දික අත්තනායක මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබූහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපුවා කපෝති..!!(නු)
මෙයාගේ හැට හතර මායම් හින්දා කපුවාත් කපෝති වෙලා වගේ..!
ඉඩම ගත්ත අය මේවා සොයා බැලීමක් කළේම නැද්ද?(නු)
මේ ඉඩම දේවාලයේ ඉඩමක් වෙන්න ඇති. (ස)
41 දෙනාම ලමයිද . ( දී)
සාමාන්‍ය දෙයක් නේද ඕක (දී)