මොණරාගල හා සියඹලාණ්ඩුව ප්‍රදේශයේ චණ්ඩ මාරුතයකින් නිවාස 20  ට අලාභහානි සිදුවී දෙදෙනකු රෝහල්ගත කැර ඇතැයි ජාතික අපාදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.